ඕකනේ කියන්නේ. උඹලට රැවුලත් ඕනේ, කැඳත් ඕනේ. ආණ්ඩුව කොහොමත් ඉන්දියාවට බැන බැන ඉන්දියාවෙන් ඕවා ආණ්ඩුව ගෙන්නනවා. වාහන උනත් එච්චරයි. දැන් බලපන්කො ලංකාවේ ඩිපෝ වල තියන ඉන්දියන් බස් ලොට් එක. ඕවා වලින් කොච්චර කොමිස් ගහනවද ආණ්ඩුව? උඹ මේ බයිලා කියවනවා.
අහ දැන් උඹ පරිප්පු එක්ක බත් කන්නේ නැද්ද...