ලංකාවේ භාවිතා වූ පැරණි මුදල් නෝට්ටු
මම මේ පෙන්වන අපේ රටේ 30 දශකයේ සිට ආණ්ඩුවෙන් නිකුත් කළ මුදල් නෝට්ටු සමහර විට ඔබ නෝට්ටු ලෙසම හෝ පින්තූර වලින් හෝ වෙනයම් වෙබ් අඩවියකින් දැක තිබෙන්නත් පුළුවන්. ඒත් හැම එකක්ම නම් මම නම් දැක නැහැ. මට ලගදී දවසක මිතුරෙකු එවූ email පණිවිඩයක තමයි මේ දුර්ලභ මුදල්...