තවත් දියමන්ති ග්‍රහලොවක් සොයාගනී
දියමන්ති ග්‍රහලොවක් සොයාගැනීමට නික්කු මධුසුදන් නම් ඉන්දියානු ජාතික තාරකා විද්‍යාඥයෙකුට හැකිවී තිබෙනවා.
පෘතුවියේ සිය පියවි ඇසින් දර්ශනය වන මෙම ග්‍රහලෝකය දුරදක්නයක් මඟින් හොඳින් නිරීක්ෂනය කල හැකිය.
කටක තාරකා රාශියේ පිහිටා ඇති මෙම ග්‍රහලොව පෘතුවියේ අරය...