පිටකොටුවේ දෙළුම් ...?
මචං මම පිටකොටුවෙන් දෙළුම් අරගන එනවා අපේ පොඩිඑකාට දෙන්න. සමහර දෙළුම් ගත්තහම ලෙල්ලේ පාට ටිකක අමුතු විදිහට වෙනස්වෙලා තියනවා (දුබුරු පැල්ලම්). මේවට කෙමිකල් ගහනවද කල් තියාගන්න ? ලෙල්ලට ගැහුවත් ඒවා ඇතුලට යන්න පුළුවන් නේද ? උබලා පොඩි දරුවන්ට මේවා දෙනවද ? ලංකාව හැමතැනම...