පිටකොටුවේ දෙළුම් ...?
මචං මම පිටකොටුවෙන් දෙළුම් අරගන එනවා අපේ පොඩිඑකාට දෙන්න. සමහර දෙළුම් ගත්තහම ලෙල්ලේ පාට ටිකක අමුතු විදිහට වෙනස්වෙලා තියනවා (දුබුරු පැල්ලම්). මේවට කෙමිකල් ගහනවද කල් තියාගන්න ? ලෙල්ලට ගැහුවත් ඒවා ඇතුලට යන්න පුළුවන් නේද ? උබලා පොඩි දරුවන්ට මේවා දෙනවද ? ලංකාව හැමතැනම තියෙන්නේ මේ පිටකොටුවෙන් බෙදාහරින ඒවා නේද ??

ඔච්චරම දෙළුම් අහේනිය නම් මෙහේ ඇවිත් අරන් පලයන්. අපි යකෝ ගහෙන් කඩන් කන්නෙ. ඒවා දැක්කම තොපිට හිතෙයි අනේ මගේ ළමයට වස නේද මෙච්චර කල් දීල තියෙන්නෙ කියල.