Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ග්‍රීන් නදියේ ඝාතකයා - ගැරී රිජ්වේ
Watch this : The Deliberate Stranger
Starry Night
Post #3
Jul 23, 2019
Forum:
ElaKiri Talk!
Rep Power 12+ වෙලා..
Starry Night
Post #1,144
Jul 21, 2019
Forum:
ElaKiri Talk!
රිෂාඩ් නිර්දෝශීයි-අගමති රනිලා කියයි..
කතාව ඇත්ත උනාට එහෙම කියන්න එපා බන්...පවූ අහිංසකයා :no: අනික ඕකා මැට්ටා උනාට හොදඑකා ... කාලෙකින් හබ්බවුනේ ඕකගෙන් ආතල් එකක් ගන්න...:yes::yes::yes:
Starry Night
Post #51
Jul 20, 2019
Forum:
ElaKiri Talk!
අනාගත ජනපති
අයියෝ....පත්තරයක්වත් බලලා කථාකරපන් බන්.... බැංකු හොරා තවම එහේ. එකහින්දා දැන් අනිත් හොරුත් එහේ යනවා හැංගෙන්න ... එහේ ගියහම අල්ලන බෑ ලු :lol:
Starry Night
Post #22
Jul 20, 2019
Forum:
ElaKiri Talk!
අනාගත ජනපති
:shocked::shocked::shocked::shocked:
Starry Night
Post #20
Jul 20, 2019
Forum:
ElaKiri Talk!
රිෂාඩ් නිර්දෝශීයි-අගමති රනිලා කියයි..
අප්පා.... පහුගියකාලේ සමාජයෙන් කොන්වෙලා හැඟී හැඟී ඉන්නකොට erozanට හරිහමන් කෑමක් ලැබිලා නෑ නේ...මුට කන්න නැතුව කෙට්ටු උනාට දෙකට නැමිලා ඉන්න හැටියෙන් එකපාරටම අදුරගන්න පුලුවන් කව්ද කියලා :yes::yes::yes::shocked::yes::yes::yes:
Starry Night
Post #48
Jul 20, 2019
Forum:
ElaKiri Talk!
අනාගත ජනපති
එකනේ මුනිස්සුන්ගේ සල්ලිවලින් තාත්තගේ සොහොන හදලා, ඒක ඔප්පුවෙනේකොට තමන්ට නඩු දාන එපා කියලා බැගැපත්වෙවී නඩු දින ලන්වෙනකොට ඉස්පිරිතාල වල හැඟී හැඟී ඉන්න උනුත් ජනාදිපති වෙන්න දගලන්නේ .... නේද ???:rofl::rofl::rofl::rofl::rofl:
Starry Night
Post #18
Jul 20, 2019
Forum:
ElaKiri Talk!
අනාගත ජනපති
මොන හුkaන්නොද බං මුන් ????
Starry Night
Post #16
Jul 20, 2019
Forum:
ElaKiri Talk!
Movie එකක් හදමුද?
xxx ක් හදමුද. රඟපාන්න 2යි(හසිනි සැමුවෙල් + පියුමි හංසමාලි (නම: "මෑ මලේ වරුණ"). කැමරා කාරයයි. සයිඩ් සපෝර්ට් එකයි. වැඩේ ෆිිනිෂ්
Starry Night
Post #6
Jul 20, 2019
Forum:
ElaKiri Talk!
දැන් පළාත්සබා ක්‍රියාත්මක වෙන්නේ නැද්ද ??
අප්පටසිරි කාලෙකින් නේ දැක්කේ.... අනිත් උන්ට ඉලන් නාන හැටි කියලා දෙන්න එන්නේ, මේ දින 51 නාඩගමින් පස්සේ පුක පලාගන වනගතවෙලා, සමාජයට බයේ හැඟී හැඟී හිටපු සොන්නයා නේද???? දැන් කොහොමද තුවාලේ තරමක් වේලිලාද???? :shocked::shocked::shocked: ප්‍රශ්නයක් අහපුවහම බයියන්ට ආවේනික නුගත් කම ප්‍රදර්ශණය නොකර...
Starry Night
Post #16
Jul 20, 2019
Forum:
ElaKiri Talk!
දැන් පළාත්සබා ක්‍රියාත්මක වෙන්නේ නැද්ද ??
Thanks for the informative answer. :yes: By the way, is it a matter of having funds via PCs as they have been dissolved by now? Meanwhile do you have any idea on the excuses raised by the government on this regards? :nerd::nerd::nerd:
Starry Night
Post #11
Jul 19, 2019
Forum:
ElaKiri Talk!
දැන් පළාත්සබා ක්‍රියාත්මක වෙන්නේ නැද්ද ??
2015 යහපාලනයට චන්දෙ දුන්නු එකගැන කිසිම පසුතැවීමක් නැත. මහරජා පිස්සු කෙලපු හැටියට ඒක එදා නැවැත්තුවේ නැතිනම් රට කොහෙන් කෙළවර වෙයිද දන්නේ නෑ. මේකේ කෙස්පැලෙන දේසපාලන talk දෙනවා , ප්‍රශ්නයක් ඇහුවහම තොරතුරු සහිත උත්තරයක් දෙන්න දන්නේ නෑ.... typical sri lankan :rofl::rofl::rofl:
Starry Night
Post #9
Jul 19, 2019
Forum:
ElaKiri Talk!
දැන් පළාත්සබා ක්‍රියාත්මක වෙන්නේ නැද්ද ??
දැන් පළාත්සබා ක්‍රියාත්මක වෙන්නේ නැද්ද ?? දැන් පළාත්සබා ක්‍රියාත්මක වෙන්නේ නැද්ද බන්??? සමහර පාරවල්වල අලි නාවන වලවල් තියනවා. මේවා හදන්නේ නැති හේතුව මොකද්ද??? පළාත්සබා චන්දෙ තියන්නේ නැතිඑක ගැන ආණ්ඩුව කියන්නේ මොකද්ද ???
Starry Night
Thread
Jul 19, 2019
Replies: 17
Forum:
ElaKiri Talk!
ප්‍රභු වාහනවලට ඉඩ දෙනු.නැතිනම් මරණය..
මේකේ මොන පක්ෂයක හරි දෙස්පලුවෙක් ඉදලා නැද්ද ? මේ මහපාරේ පඩෂෝ දාන්නේ සමහරුන් වදින පුදන රණවිරුවෝ කියන උන්ගේම කොටසක් ද ? නිතිය ක්‍රියාත්මක කරන්න එහෙම එපා ...රණවිරුවෝ හිරේ දානෙක ජාති ද්‍රෝහී වැඩක්නේ ...
Starry Night
Post #22
Jul 19, 2019
Forum:
ElaKiri Talk!
තාත්ත එක් තැන් වෙලා
තාත්තට ඉක්මනට සුවවෙන්න හා උබේ තියන ඔලුවේ බර ඉක්මනට සැහැල්ලු වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා !!! ඔය ප්‍රශනය මහා අමුතුම ප්‍රශනයක් . මුනදීපු උන් විතරයි ඔකේ හැටි දන්නේ. ලෙඩාට නෙමේ අපි මරුනනම් හොදයි කියලා හිතෙනවා වෙලාවකට. මොනවා කරන්නද බන් මේ සංසාර ගමනේ හැටි තමා!!! අපි ඔයකාලෙට යනකොට අපිට මොනවා වෙයිද...
Starry Night
Post #30
Jul 14, 2019
Forum:
ElaKiri Talk!
GOYO fitness band එක පවිච්චිකරනවද ?
අඩුගානේ වෙන fitness band එකක් හරි පාවිච්චිකරන අය ඉන්නවද ??
Starry Night
Post #5
Jul 14, 2019
Forum:
ElaKiri Talk!
GOYO fitness band එක පවිච්චිකරනවද ?
GOYO fitness band එක පවිච්චිකරනවද ? මචන් ඔයාල කවුරුහරි GOYO fitness band එක පවිච්චිකරනවද ? කොහොමද ඔයාලගේ අද්දැකීම්? ප්‍රයෝජනවත් දෙයක් වෙනවද ?
Starry Night
Thread
Jul 14, 2019
Replies: 10
Forum:
ElaKiri Talk!
අද ඉදල 10 ගානේ දෙනවා
Starry Night
Post #697
Jul 14, 2019
Forum:
ElaKiri Talk!
හම්බාවා flying squirrel
මිටවඩා කුඩා රතට හුරු තද දුබුරු පාට හම්බවෝ ඉන්නවා ගිනිගත්හේන අවට කුඩා කැලෑවල. උන් ගොරකා ගස්වල ගෙඩි කන්න එනවා.
Starry Night
Post #222
Jul 14, 2019
Forum:
ElaKiri Talk!
Quality එකට Shirt මහන තැන්...?
තැන්ක්ස් , මේ අර පොලිස් පාර්ක් ලග තියන Hercules ලගෙම එකක්ද ?
Starry Night
Post #5
Jul 13, 2019
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom