GOYO fitness band එක පවිච්චිකරනවද ?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala
    GOYO fitness band එක පවිච්චිකරනවද ?

    goyo_pic3.jpg





    මචන් ඔයාල කවුරුහරි GOYO fitness band එක පවිච්චිකරනවද ? කොහොමද ඔයාලගේ අද්දැකීම්? ප්‍රයෝජනවත් දෙයක් වෙනවද ?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    හරි ලොකුවට මෙලෝ රහක් නැති ඔෆර් ටිකක් දෙන්නේ. අහුවෙන්ඩ එපා.. ගොන් ආතල් :lol:
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala
    හරි ලොකුවට මෙලෝ රහක් නැති ඔෆර් ටිකක් දෙන්නේ. අහුවෙන්ඩ එපා.. ගොන් ආතල් :lol:
    අඩුගානේ වෙන fitness band එකක් හරි පාවිච්චිකරන අය ඉන්නවද ??
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    used nam ganna epa. oya band eka 1 device 1 account vidiyata hadala tienne. dan natuwa kattiya sell karanawa. but pair wenne original account ekata vitarai
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,171
    1,303
    113
    ගඟ ළඟ
    අපේ එකෙක් පාවිච්චි කරා ..ඒක පොඩි මොටිවෙෂන් එකක් තිබුනා අපිව ඇවිද්දවන්න...එත් එකෙන් දෙපැත්තටම ලොකු වාසි නෑ වගේ..එතකොට මගේ ක්ග තිබුනේ mi3 එකක් .අපි දෙන්නම එකට ඇවිද්දත් ඒකේ ඇවිදපු ප්‍රමානේ අඩුයි..