1. Dinushasankalpa

    Grand Theft Auto V

    Intel Core i5-3337U 4GB Ram AMD Radeon HD 8750M 750 HDD මේ spec වල ගහන්න පුලුවං වෙයිද දන්නෑ නේ :sorry:
  2. Dinushasankalpa

    Van modifications

    දාන්ට කියපංකෝ ඉක්මනට.. යකෝ මේ ටිකේම රෑට පාටි නේ.. ප්‍රවෘත්තියක් බලාගත්ත දවසක් මතක නෑ :sorry:
  3. Dinushasankalpa

    Van modifications

    වීඩියෝ ?? :eek::eek:
  4. Dinushasankalpa

    ELAKIRIYE KEE WENIYADA ??

    169735
  5. Dinushasankalpa

    ෴ Thanks everyone who voted me! ෴

    congratz henry L !
  6. Dinushasankalpa

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    මං යන්න හදන්නේ.. තව රෙප් ඉතුරුයි.. ඕන අය ඉල්ල ගන්නෝ ! තව විනාඩි 5යි !
  7. Dinushasankalpa

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    මං යන්න හදන්නේ.. තව රෙප් ඉතුරුයි.. ඕන අය ඉල්ල ගන්නෝ ! තව විනාඩි 5යි !
  8. Dinushasankalpa

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    :rofl:හරිම ලොල් සහගතයි.. ආස්මියා හිටං පිස්සු කෙලිනවා :rofl::rofl: කමක් නෑ බං. ඌ කරපු දේවල් ඌ අරං යයි. හැමෝම මැරෙනවා නේ.. වංචාකාරයා විදවයි :yes::love:
  9. Dinushasankalpa

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    අපි ලග බොරු නෑ.. බොරු මවලා කියන්නෑ.. සුරංගනා කථා කියලා රවට්ටන්නෙ නෑ :cool::cool: 25+ ඔන්න මගෙනුත් රෙප්. ඔයාගේ වෝට් එකට ගොඩක් ස්තූතියි :D:yes:
  10. Dinushasankalpa

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    කිව්ව හැමෝටම දුන්නා.. දැං දීපු ගානවත් මතක නෑ :rolleyes::rofl: සමහරු නං දාලා තිබ්බා ලැබුනා කියලා. සමහරු දාලා තිබ්බේ නෑ :oo:
  11. Dinushasankalpa

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    තොට අපි රෙප් දෙන ඒවා පේන්නෑ නේහ්.. කුප්ප මිනිස්සු :angry:
  12. Dinushasankalpa

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    අපි ලග බොරු නෑ.. බොරු මවලා කියන්නෑ.. සුරංගනා කථා කියලා රවට්ටන්නෙ නෑ :cool::cool: 25+ ඔන්න දුන්නා ! :D:D
  13. Dinushasankalpa

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    දැං මං හෙලුව පෙන්නලා ඣන්ද ගත්තෙ කොහිද ? නායකයන්ට අපහාස කලේ කොහිද ? ෆේක් ඡන්ද නං බලාගත්තහැකි නේ අන්තිමට.. ඔයයි මායි දෙන්නම ඉනක්නේ එකම එළකිරියේ නේ රොවියො.. බලමුකො ප්‍රතිපල ආවාම.. :yes:
  14. Dinushasankalpa

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    එයා දාපු පෝස්ට් එකක් පෙන්වන්න.. දැංම දෙන්නං
  15. Dinushasankalpa

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    අපි කටිං එකයි කක්කා දාන තැනිං එකයි කියන්නෑ සහෝ (ඔයා වගේ) කියන දේ මූනටම කියනවා . ඇයි අවුල්ද ? වේදනාවෙන් ඉන්නෙ කියලා තේරෙනවා. මොනවා කරන්නද ඉතිං :sorry: කාගෙ උනත් දරුවෙක්නේ :rofl:
  16. Dinushasankalpa

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    අපි ලග බොරු නෑ.. බොරු මවලා කියන්නෑ.. සුරංගනා කථා කියලා රවට්ටන්නෙ නෑ :cool::cool: 25+ ඔන්න දුන්නා !
  17. Dinushasankalpa

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    අපි ලග බොරු නෑ.. බොරු මවලා කියන්නෑ.. සුරංගනා කථා කියලා රවට්ටන්නෙ නෑ :cool::cool: 25+ ඔන්න !
  18. Dinushasankalpa

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    අපි ලග බොරු නෑ.. බොරු මවලා කියන්නෑ.. සුරංගනා කථා කියලා රවට්ටන්නෙ නෑ :cool::cool: 25+ ගානෙ දුන්නා දැං 5 දෙනෙක්ට..! දැන්මම KPZ ට වෝට් කරලා ත්‍රෙඩ් එකේ සනාථ කරන්න !
  19. Dinushasankalpa

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    KPZ ta deela metana kiyapan.. 25+ denawa ewelema :D:yes:

    No contents