එළ එළ.. ඔන්න දැං KPZ ට වඩා හෙන්රි ඉදිරියෙන් ඉන්නවා...
බොහොම සන්තෝසයි...
"චීත්ත කෑලි වලට යට නොවී දුකකදි විපතකදි සහයට ඉන්න එල කොල්ලෙක්" (උපුටා ගැනීමකි) වෙනුවෙන් වැඩිපුර මනාප ලැබී තිබෙනවා..:rofl::cool:
හෙන්රි මහතාට උනුසුම් සුභපැතුම්.. ! තරගය කෙසේ හෝ ජය ගැනීමට හැකිවේවා යැයි මා ප්‍රාර්ථනා...