1. u_make_me_sick_

    Ahh Sinhalu Washing machine ekak ganna hitai

    Candy is one of the reputed brand for washing machines. We have used one for 16 yrs.
  2. u_make_me_sick_

    Tranferwise ගැන දන්න කෙනෙක් ඉන්නවද ?

    දවස් ගනන් යන්නෙ නෑ නේද? 2-3 hrs වලින් transfer වෙනවා .
  3. u_make_me_sick_

    Coffee lovers

    ඉස්සෙල්ලාම Espresso හදල, ඒකට කිරි වලට උනු හුමාලය යවලා ලාවට පෙන එන්න හදාගෙන දානවා .
  4. u_make_me_sick_

    පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි

    පොහොට්ටු බුජ්ජිමතා ආයෙත් වැඩක් පෙන්නලාද?
  5. u_make_me_sick_

    Coffee lovers

    කව්රුත් proper විදියට espresso හෝ espresso + milk බොන්නෙ නැද්ද ? ඒත් ලන්කාවෙ හොන්ද ground coffee ගන්න තියනවද? Plunger/ French press දිය රහය්නෙ! espresso wage pure quality එක එන්නේ නෑ නේද?
  6. u_make_me_sick_

    Ignore List එක දාමු බලන්න

    pissuda, un denna eka walle pol. kiri hattiyay, peni muttiyay wage.
  7. u_make_me_sick_

    එලකිරි සම්මාන උලෙළ 2020

    වසරේ හොදම රෙදි හෝදන්නා වසරේ හොදම කඩේ යන්නා. වසරේ හොදම කතා ලියන්නා. Me thunama wenuwen @nicjosh83 nama yojana karanawa.
  8. u_make_me_sick_

    Tinder and meki

    😂😂😁😛
  9. u_make_me_sick_

    Tinder and meki

    ලන්කාවෙ එවුන් tinder යන්නෙ serious relationship හොයාගෙනද?😂🤓
  10. u_make_me_sick_

    PhD කරන එක ගැන

    දන්නෙ නැති දෙයක් තියනවනම් @nicjosh83 ගෙන් අහල දැනගන්න. එයාට Phd එකක් තියනවා.
  11. u_make_me_sick_

    ජයවේවා බැසිල් මැතිඳුනි.

    @nicjosh83 ඉජු..ඉජු.. රචනාවක් ලියපන් ...
  12. u_make_me_sick_

    PCJT හොරාට UGC Approval එක ලැනබුනේ කොහොමද?

    Basil Rajapaksha අල්ලගෙන ඉන්නෙ
  13. u_make_me_sick_

    BAPPAGE LOKU PUTHATA MOKADA UNE

    @giggee wa pissan kotuwen awilla allagena gihilla.
  14. u_make_me_sick_

    Coffee lovers

    එහෙම එකක් නෑ. ඩේලි 2-3 බොනවා. කිසි අවුලක් නෑ.
  15. u_make_me_sick_

    Coffee lovers

    My favorite "Double shot flat white". I start my day with that.
  16. u_make_me_sick_

    Dual citizen ගන්නද එපාද?

    දන්න තරමට USA විතරය් dual citizenship තියාගන්න tax ගෙවන්න ඔනි. අනික් රටවල් එහෙම කරන්න ඔනි නෑ නේද? සාමාන්‍ය නීතිය නම් ඔයා මොන රටේ හිටියත්, ඒ ඉන්න අතරෙ දේශීයව හෝ විදේශීය රටකින් ආදායමක් එනවනම් ඔයා ඒකට tax ගෙවන්න ඔනි.
  17. u_make_me_sick_

    කමක් නෑ විමලවීර

    @nicjosh83 awilla rachanayak liyapan mage puthe..

    No contents