1. u_make_me_sick_

    උබලගේ ලොකුම කොරෝනා බය...

    අම්මය් තාත්තය් ගැන බයය්. මාය් මල්ලිය් දෙන්නම ලන්කාවෙ නෙවේ ඉන්නෙ. එයාලට හැදුනොත් බලන්න යන්න විදියක් නෑ.
  2. u_make_me_sick_

    Skrill $10 දෙන්න පුළුවන් කාටද.හදිස්සියක් බන්

    ලන්කාවෙ සම්පත් එකට deposit karanna පුළුවන් නම් දෙන්නම්
  3. u_make_me_sick_

    වියත්මගේ සුපිරි බුලට්

    umbata poddak awul nisa, kawuruth umbawa ganan ganne ne, umba paw, ee nisa mama wath umbawa quote karannam. ee unata mathak karala peththa beepan..
  4. u_make_me_sick_

    අනුර හිඳල හිටලා කෙලිනවා 💔

    අදත් පෙත්ත මිස් උනාද?
  5. u_make_me_sick_

    අප්‍රිකාවේ සිංගප්පූරුව රුවන්ඩාව..!

    Podi mistake ekak, Rwanda wa diwainak (Island) ekak newe.
  6. u_make_me_sick_

    කැටය vs විමල්

    අන්දුරන vet කෙනෙක් ඉන්නවා , ඕනි නම් කියපන් appointment අරන් දෙන්නම් .
  7. u_make_me_sick_

    කැටය vs විමල්

    තවම අඩු නෑ වගේ නේද? නරකද වෙන doctor කෙනෙක් වත් channel කරොත් ?
  8. u_make_me_sick_

    කැටය vs විමල්

    මොලේ අමාරුවට දැන් බෙහෙත් බොන්නෙ නැද්ද ?
  9. u_make_me_sick_

    මාකදුරේ මදූශ් සහ ගු ඇන් පි ගොන් බඩු

    ethakota, den oya madush ekka hitap deshapalakayonta mokada fenne? Ara Niroshan Premarathna wage unta? Madushya, thaniyamada kudu genalla thiyenne?
  10. u_make_me_sick_

    JVP ඵකටම අැයි මේ මඩ ගහන්නෙ?

    @nicjosh83 warenko, monawa hari kiyapan...umba adath bite eka needa?
  11. u_make_me_sick_

    මේ කතාව ඈත්තක්ද?

    hariyata kiyapan ponniye, ahuwela thiyenne doctor kenekge gedarada, Municipal Council MP kenekge gedarada? https://lankacnews.com/බදියුදීන්-සගවාගෙන-සිටි-ද/ http://www.lankadeepa.lk/latest_news/රිෂාඩ්ට-සැඟවෙන්න-උදව්-කළ-වෛද්%E2%80%8Dයවරියක්-ඇතුළු-7-ක්-දැලේ/1-580807
  12. u_make_me_sick_

    Breaking: අැති යන්තම් ඔන්න රිෂාඩ් බදියුද්දීන්ව අල්ලලා...😇

    Hebey me hema ekema thiyenne doctor kenekge gedara indala ahu una kiyala. https://lankacnews.com/බදියුදීන්-සගවාගෙන-සිටි-ද/ http://www.lankadeepa.lk/latest_news/රිෂාඩ්ට-සැඟවෙන්න-උදව්-කළ-වෛද්‍යවරියක්-ඇතුළු-7-ක්-දැලේ/1-580807
  13. u_make_me_sick_

    මේ කතාව ඈත්තක්ද?

    @nicjosh83 illagenama naanwada manda...
  14. u_make_me_sick_

    *** නිධන් වස්තු සොයා ***

    Patta, ara dora (door) ekak thiyana eka rajya nidhan da?

    No contents