මාකඳුරේ මධුෂ් මරුට

Identity

Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    හැංගිලා හිටපු පොන්න බයියො එකා දෙන්න එළියට ඇවිල්ල තියෙන්නෙ.

    මධූශ් එක්ක සම්බන්ධතා තියන් හිටපු දේශපාලකයො සෙට් එක ගොඩ. දැන් 20ට සහය දෙන්න පුළුවන්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපරාධකාරයො මැරුවම මොකෝ මේ ගු ඇන් පි ගොන් බඩු අඩන්නෙ..මුන් නිකන් වැලපෙන්නෙ මදුශය මුන්ගෙ අප්ප වගේනෙ..ලොල්

    අනික මේ උගෙ පස්සෙන් උන්න කියන දේශපාලකයො ගැන අහගන්ඩ එපැයි බලේ තිබ්බ කාලෙ ,මොකෑ මේ ආණ්ඩුව කාලෙ ඕකව මෙහාට එවුව නෙමේනෙ..බලේ තිබ්බ කාලෙ නොකර දැන් එනව වැලපෙන්ඩ නොදකින් ගු ඇන් පි ගොන් බඩු..
     
    Last edited:

    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    හැංගිලා හිටපු පොන්න බයියො එකා දෙන්න එළියට ඇවිල්ල තියෙන්නෙ.

    මධූශ් එක්ක සම්බන්ධතා තියන් හිටපු දේශපාලකයො සෙට් එක ගොඩ. දැන් 20ට සහය දෙන්න පුළුවන්

    තමන්ගේ කෙනේක් නැති උනාම තියෙන වෙදනාව අපිට තෙරෙනවා. ගනං ගන්න එපා බං ඔවා ඔහොම තමයි.

    My deepest sympathies.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපරාධකාරයො මැරුවම මොකෝ මේ ගු ඇන් පි ගොන් බඩු අඩන්නෙ..මුන් නිකන් වැලපෙන්නෙ මදුශය ම්න්ගෙ අප්ප වගේනෙ..ලොල්

    මංගල සෑර් භූමිකාවට පණ දෙනවා
     
    • Like
    Reactions: KDH and erozan

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    හැබැයි කොහොම උනත් කතාව ලස්සනයි ඈ.... වෙඩි හුවමාරුවකට මැදිවෙලා මැරිලා තියෙන්නේ.
    බොඩියෙ හිල් දෙකක් ඇති දෙපැත්තෙන්න්ම ආපු බුලට් වලට. මට මතක්වුනා උපතිස්ස ගමනායක. අතීතය රිපීට් වෙනව කියන්නෙ ඕකට තමයි.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    121775387_3422433534513682_7058400233146361882_o.jpg
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    Niroshan premarathne එදාම කිව්වා නේහ් Madushge මළගෙදර යනවා කියලා... බලමු දැන්....!!


    හැබැයි quarantine law එකට කරයිද දන්නේ නෑ....!!
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    ඒක තමයි වෙන්න ඕනිත් මචන්.. දැන් ලංකාවෙ ඉන්න අනික් උට්ටල ටික සේරම බය වෙනව...

    කොහොමත් මදූශ්, ඉම්‍රාන්, ලෑසි වගේ සෙට් එක ලංකාවම උන්ට අයිතී වගේනෙ ඉන්නෙ..
    හොදම ලැසිලා ටික උබල කතිරෙන් යවන්නේ 😂😂