1. Amew

    අද උදේ මන් ජම්බෝලපිටි ඔපිස් ගිහින් බලද්දි රවුටරේ අඬුදෙක missing ☹️🤷🏻‍♂️❗

    උබේ ගෙවල් කොහෙද බන්. උබ වගේ මොලේ අවුල් UI dial එකක් ඉදියා මම කලින් වැඩ කරපු තැන. උබද මන්දා
  2. Amew

    කවුද මේ

    Inter නැශනල් teledrama එකේ ඉදියා
  3. Amew

    මේ වගේ සින්දු නැත්තේ ඇයි ලංකාවෙත් ලොකෙත් ? Creative generation is over ?

    Also applicable for movies. අලුතින් හොද top class movies එන්නේ නෑ.
  4. Amew

    ජෙප්පන්ව කොටු කරනව වෙන්න බැරිද

    මම කිව්වා කියලා මතක තියාගනින්. රනිල් කැමතී උට බැරු නම් අනුර දිනනවට. ඕක ඉල්ලුවේ නැත්නම් 2005 ච්නද්‍රිකා රනිල්ට දුන්නා වගේ යටින් support එකක් අනුරට දෙනවා.
  5. Amew

    මොකක්ද බන් ඔය "ගමේ ලස්සනම ලේලී" සීන් එක

    අපරාදේ බන් මේකේ ත්‍රෙඩ් දාන්න මහන්සි උනේ. Youtube ගැහුවා නම් පට ගාලා එනවා. පොස් කියලා පෙන්නන්න නම් සෝක් ත්‍රෙඩ් එක
  6. Amew

    Finland සීතලයි කියන යාලුවට කනට ගහලා මේක පෙන්නපං

    මූ channel එකක් හදලා ගොඩ යන්න බලන්නේ ඒ පාර
  7. Amew

    අනුරට කැමතී ඒත් ප්‍රශ්නයක්!

    ඒක මම දන්නවා බන්. මම කියන්නේ ඒක මත base උන දේශ්පලන සන්ස්කෘතිය නවත්තන්න ඕනේ කියලා. මන් වගේම උබත් දන්නවානේ ගම් වල politics යන විදිය
  8. Amew

    අනුරට කැමතී ඒත් ප්‍රශ්නයක්!

    කොන්ත්‍රත් දෙනවා බන්. හරි විදියට . ඒ උනාට ගම් වල උදව් කරපු උන් බලාගෙන නෑ කොන්ත්‍රත් ගන්න. උබ මට කියන්න ඕනේ නෑ. කොන්ත්‍රත් සීන් ගැන. මම first hand දැකපුවා මොනවද බන් මේ කියවන්නේ. මට ලන්කාවෙදි ලක්ශ 8 ක් පඩි හමබ උනා. දැන් ඉන්න රටේ ලන්කාවේ සල්ලි වලින් 2.5 mil වගේ. එතකොට jvp fund කරපු මමත් ඔය කියන...
  9. Amew

    අනුරට කැමතී ඒත් ප්‍රශ්නයක්!

    JVP උන් රහත් වෙලාද කියන ප්‍රශ්නේ අහන්නේ නැතුව හිතපන් 2020 වෙනකම් පාර්ලිමේන්තුවට , සභා වලට සහ ජනාධිපති තේරුනේ කොහොමද කියලා. Business කාරයන්ගේ support එකෙන් ඇවිත් උන්ට tender දීල කරන එක තමයි දේශපාලන සන්ස්කෘතිය. ඒකෙන් තමයි හොරකමට පාර හැදෙන්නේ. කවුරුත් රහත් වෙලා නෑ තමයි . ඒ උනාට root cause හිතපන්...
  10. Amew

    කෙහෙලිය හරිනම් එල්ලල මරන්න ඕන නේද බන් ?

    ඒ 2022 කලින් බන්. දැන් වෙනස්.
  11. Amew

    අනුරට කැමතී ඒත් ප්‍රශ්නයක්!

    ඌ ආතල් එකට දාපු එකක් බන්. වෙයි කියලා හිතන්න බෑ නෙමෙයි වෙන්නෙ නෑ
  12. Amew

    අනුරට කැමතී ඒත් ප්‍රශ්නයක්!

    කොහොමත් එහෙම ලොකු චේන්ජ් කරන්න බෑ. ගම්වල මෝඩ බය්යෝ බය කරන්න හොදයි මේ පකේ අර්තික ක්‍රමේ ගැන කතා
  13. Amew

    අනුරට කැමතී ඒත් ප්‍රශ්නයක්!

    අන්න ඒක තමයි බන් රටේ අවුල. නැතුව මේ සමාජවාදී ආර්තික ගේන එක නෙමෙයි. ලෝකෙවත් නැති මගුල් මේ කියවන්නේ. JVP එක පහුගිය අවුරුදු 10 වත් සමාජවාදී මගුල් කතා කරලා නෑ.
  14. Amew

    අනුරට කැමතී ඒත් ප්‍රශ්නයක්!

    මචන් ඔය සමාජවාදී කතා, දනපති පන්තිය නිර්දන පන්ති කතා දැන් මේ ලෝකේ නෑ. හැම රටකම තියෙන්නේ වෙලදපොල ආර්තිකයක්. NPP එක පැහැදිලිව කියලා තියනවා මේ ආර්තික ක්‍රමේ යනවා කියලා. අවුල තියෙන්නේ රජ්‍ය දූශනය සහ අකාර්යක්ෂමතාවය. උබ freelancing කරන හින්දා අතට හම්බ වෙන ගානට ශොට් එක දෙයි කියලද බය. මම නම් කියන්නේ...
  15. Amew

    1966 තුන්මුල්ලේ uber

    මේක බලපන් . Cupiri https://m.imdb.com/title/tt2350496/?ref_=ext_shr_lnk
  16. Amew

    Finland සීතලයි කියන යාලුවට කනට ගහලා මේක පෙන්නපං

    අරූ චැනල් එකකුත් පටන් අරන් හීතල නෑ කියන්න. https://m.youtube.com/@FinlandVesiya?
  17. Amew

    JVP ආණ්ඩු බලය අරන් කරන හරිය (මයි ප්‍රිඩික්ෂන්)

    මොකක්ද බන් සාරාන්ශේ. අපි ඵොහොට්ටුවට දෙන්න ඕනෙද?
  18. Amew

    මේක වෙන්න බෑ , මට හිතා ගන්න බෑ

    උබ අර පෝරුවදන්ඩට වැටෙන පාරෙන් මුලින් යන්න ඇත්තේ. පස්සේ ඉන්ගිරිය පාදුක්ක පාරේ

    No contents