1. Amew

    මේක වෙන්න බෑ , මට හිතා ගන්න බෑ

    🤣🤣🤣 පාරවල් දෙකක් තියනවා යකෝ parralel .
  2. Amew

    Msc එකකට රට යන්න.

    2023 Aug ආපු ලොකු සෙට් එකක් කතා කරලා තියනවා. අපේ company එකටත් 3 දෙනෙක් interview ආවා. කාටවත් සෙට් උනේ නෑ තාම. මටයි තව එකෙකුටයි විතරයි දන්න තරමින් සෙට් උනේ. IT නම් SE නම් බය වෙන්න දෙයක් නෑ ජොබ් තියනවා කියල කියම්න බෑ
  3. Amew

    මුන් සද්ද නැතුව ඉදලා අනුරට මෙහෙම ගේමක් ගහයිද?

    FOR POST PRESELECT REF ඔබේ අදහස් දැක්වීමට ස්තුති
  4. Amew

    මුන් සද්ද නැතුව ඉදලා අනුරට මෙහෙම ගේමක් ගහයිද?

    FOR POST PRESELECT REF ඔබේ අදහස් දැක්වීමට ස්තුති දෝදුද බන් උබට. ඒක තමයි කියලා තියෙන්නේ. මාර නුවනක්කාරයෙක්නේ උබ. ඒ කියන ජනමත විචාරනේ එන NPP paradox එක ගැන මේ ත්‍රෙඩ් එක දැම්මේ. අඩෝ සොරි උබට referendum කියන එක තේරුනේ නැත්නම්. ඒ කියන්නේ ජනමත වවිචාරනේ ------ Post added on 1707047433
  5. Amew

    Police Sub Inspector

    සුපිරිම කාලේ උබට සෙට් උනේ. හරියට වැඩ කරපන්. අන්‍රය්යා ආවම නීතිය සැමට සමානව
  6. Amew

    Msc එකකට රට යන්න.

    මේ කාලේ අවුලක්ද දන්නේ නෑ මචන්. ගොඩක් උන්ට interviews 3,4 සෙට් වෙලා. ඒත් rejected . Last year මෙච්චර අවුල් වෙලා නෑ ඊයේ යාලුවෙක් කිව්වා එයා දන්න SE කෙනෙක් denmark. Jobs හම්බ උනේ නෑ කියලා
  7. Amew

    නිදහස් උලෙල ජාතික ගීය සිංහලෙන්, දෙමලෙන් ගයයි..

    ඉන්දියාවේ මොකන්ද කියන්නේ?
  8. Amew

    මුන් සද්ද නැතුව ඉදලා අනුරට මෙහෙම ගේමක් ගහයිද?

    මම දැක්කේ අනුරට කවුරුත් ගමේ දෙන්නේ නෑ වගේ. 🤣
  9. Amew

    මුන් සද්ද නැතුව ඉදලා අනුරට මෙහෙම ගේමක් ගහයිද?

    ඒ උනාට මචම් ලපේට නෙමෙයි නේ චන්දේ ඉල්ලන්නේ . ජනාධිපති දූරය අහෝසි කරන එකට විරුද්ධව . NPP ප්‍රතිපත්ති වලට against දේකට
  10. Amew

    මුන් සද්ද නැතුව ඉදලා අනුරට මෙහෙම ගේමක් ගහයිද?

    1. පාර්ලිමෙන්තුවේ 2/3 ක් හොයාගෙන සද්ද නැතුව ඉන්නවා. 2. වෙලාව ආවම ජනාදිපති කම අහෝසි කරන පනතක් ගෙනල්ල 2/3 සම්මත කරනවා 3. ඒකට referendum ඕනේ නිසා ඒක call කරනවා එතකොට ජනාධිපතිවරනේ පරාද වෙනවා කියලා දන්න සජියා referendum පක්ශයි 1994 ඉදන් ජනාධිපති කම අහෝසි කරන්න ඕනේ කියපු JVP විතරක් විපක්ශයි
  11. Amew

    Msc එකකට රට යන්න.

    Not agreed with this. මම finland SE field ඉන්නේ. ලගදි ආපු meet වෙච්ච SE experience තියන students , dependants ලගෙන් 90% වගේ මාස 6ක් ගිහිල්ලත් ජොබ්ස් නෑ. වයස අඩු නම් recommend කරන්නේ 1. Republic of Ireland 2. Germany
  12. Amew

    බඩේ බත් වගේ තමයි..👍👍👍

    ඒ කොහොමද බන්. තෙරෙන්නේ නෑ
  13. Amew

    Intermittent Fasting අත්දැකීම්

    IF කියන්නේ longer fasting period , shorter eating period . IF එක effective වෙන්න paleo, keto, no added sugar වගේ දේවල් use කරන්න පුලුවන්
  14. Amew

    Intermittent Fasting අත්දැකීම්

    මම වැඩියම කරන්නේ දුවන එක බන්. Gym එකටත් එහෙන් මෙහෙන් යනවා. Muscle සීන් ගැන ලොකු focus එකක් නෑ. හැබැයි සීන් එක කරද්දි මූන පිම්බුන ගතිය අඩු වෙලා තරුන පාටට එනවා.
  15. Amew

    Intermittent Fasting අත්දැකීම්

    Intermittent fasting එකට පුරුදු වෙලා දිගටම කරගෙන යන්න පුලුවන් විදියට schedule එක හදාගන්න. Keto සීන් එක කරන්න යන්න එපා. ඒක දිගටම කරන්න බෑ practically . අර වන්නකු කියන්නෙත් keto සීන් එකම තමයි. ක්ශනිකව බර අඩු කරන්න හොදයි. දිගටම හරියන්නේ නෑ.
  16. Amew

    Intermittent Fasting අත්දැකීම්

    එහෙම ලොකු diet එකක් කලේ නෑ. හැබැයි added sugar කෑවේ නෑ. Fruits සාමාන්‍යයෙන් කෑවා. Fast එකෙන් පස්සේ කෑවේ, vegetable salad with apples and pineapple . And air fried meat. දවල් බත් එක සාමාන්‍ය විදියට කෑවා
  17. Amew

    මෙතෙක් හෙළීනොවුණු ටිපි ටිප් හදන ඇත්තම විදිහ මෙන්නIටිපි ටිප්වලට මෙහෙම රසක් සහ පාටක් ආවෙ කොහොමද

    අනිවා දෙන්න ඇති. මම නම් සීන් එක දැනන් ඉදියා. පොඩි උන්ටත් දුන්න
  18. Amew

    Intermittent Fasting අත්දැකීම්

    මගේ බඩ අඩු උන එකම විදිය 16/8

    No contents