Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ලක්ෂ දෙකක පමණ මාසික අදායමක් අතහැර ඉතාලි යාම
එහෙනම් ඉතින් try කරන එක worth. Business එක රන් කරන්න පුලුවන් නම් wife ට , කොහෙත්ම අවුලක් නෑනේ
Amew
Post #96
Feb 3, 2024
Forum:
ElaKiri Talk!
ලක්ෂ දෙකක පමණ මාසික අදායමක් අතහැර ඉතාලි යාම
ඕකෙන් ගිහින් මචන් උබට ආයේ ලන්කාවට එන්න පුලුවන්ද කොල දෙනකම්. ෆැමිලි එක ඉක්මනට ගන්න පුලුවන් නම් අවුලක් නෑ
Amew
Post #94
Feb 3, 2024
Forum:
ElaKiri Talk!
🎯 කෙහෙලියට හරි
එහෙම වෙන්නේ නෑ.
Amew
Post #14
Feb 3, 2024
Forum:
ElaKiri Talk!
ලක්ෂ දෙකක පමණ මාසික අදායමක් අතහැර ඉතාලි යාම
මොකක්ද බන් වීසා එක. Work visa එකක්ද ?
Amew
Post #85
Feb 3, 2024
Forum:
ElaKiri Talk!
ඉදිරි ජනාධිපතිවරණය.
සාමාන්‍යයෙන් ඕනේ එකෙන් බුද්දිමත් ජනතාව කියලා අදහස් කකරන්නේ ඌ සහ උගේ මතයේ ඉන්න උන් 🤣🤣 Including me Yes ------ Post added on 1706888099
Amew
Post #24
Feb 2, 2024
Forum:
ElaKiri Talk!
ඉදිරි ජනාධිපතිවරණය.
හිහි හි හිහ්. මම කිව්වයි කියලා මතක තියාගෙන චන්දෙන් පස්සේ බලපන්. දෙවනි මනාප නෑ එයා දැන් NPP ලයින් එකට සිග්නල් දාල ඉන්නේ ------ Post added on 1706887530
Amew
Post #21
Feb 2, 2024
Forum:
ElaKiri Talk!
ලාස්ට් ඩේ එක
මේකත් අනිත් social media මගුල් වගේ තමයි. Addict වෙනවා. youtube විතරක් use කරගෙන ඉන්න කියලා මාත් බැලුවේ.
Amew
Post #18
Feb 2, 2024
Forum:
ElaKiri Talk!
ඩොලරය 310 න් පහළට බසී. 😍 ජෙප්පන්ට ශිෂ්ණයෙන් බඩේලිය පහ වේ. 😂
හප්පා. එතකොට මේ ඩොලර් එක වැඩි නිසාද ගොන් ජෙප්පන්ට රැල්ල තිබ්බේ. එතකොට දැන් රනිල් ස දිනයි නේද?
Amew
Post #5
Feb 2, 2024
Forum:
ElaKiri Talk!
මේ ලැප් එක ගන්නද?
Pc එකත් එක්කම නම් ඕනේ අවුලක් නෑ. දැන් ගේම්ස් වල mouse keyboard support කරනවා
Amew
Post #19
Feb 2, 2024
Forum:
ElaKiri Help
🔴 සියලු උසස් රැකියා කාන්තාවන්ට... feminism ලංකාවේ කොහෙන් නවතීද ?
මාත් හිතලා තියනවා මේක. Mainstream එකෙන් homosexual promote කරන්නෙත් මේකට. එක අතකින් අවුලක් නෑ නේද. ජනගහනය පාලනය වෙන එක
Amew
Post #7
Feb 2, 2024
Forum:
ElaKiri Talk!
මෙන්න job.
ඇයි උඩුගම අය අඩු කුලේද?
Amew
Post #6
Feb 2, 2024
Forum:
ElaKiri Talk!
මේ ලැප් එක ගන්නද?
ඉතින් බන් 450 ට xbox එකක් අරන් තව 500 ක games ගන්න පුලුවන් නේ උබ ලැප් එකට දෙන සල්ලි වලින්. Xbox monthly pass එකත් මාසෙකට 10. ඔක්කොම ගේම්ස් නෑ එකේ නම්. ලන්කාවේ ගනන් නම් කොහොමද දන්නේ නෑ
Amew
Post #7
Feb 2, 2024
Forum:
ElaKiri Help
මේ ලැප් එක ගන්නද?
නිකන් දැනගන්න අහන්නේ. ඇයි xbox එකක් වගේ ගන්නේ නැත්තේ.
Amew
Post #4
Feb 2, 2024
Forum:
ElaKiri Help
I was a iphone user since 2013 and then I decided to switch to Android las 3 years. here are my thoughts.
මම 2020 ඉදන් note 10+ එකක් use කරනවා . Office එකෙන් ගිය අවුරුද්දේ දුන්න iPhone 14 එක. මට නම iphone එකේ පේන්නේ වාසි දෙකයි පටස් ගාල unlock වෙනවා face id එකෙන් Video/ photos සිරා ඒ ඇරුනම මට note එක පට්ට ලේසි use කරන්න
Amew
Post #33
Feb 2, 2024
Forum:
ElaKiri Talk!
ගාලු පුරේ සිරි
ඒ මුගෙන් පරිස්සන් වෙන්න කියලා කියන්නේ
Amew
Post #15
Feb 2, 2024
Forum:
ElaKiri Talk!
Finland සීතලයි කියන යාලුවට කනට ගහලා මේක පෙන්නපං
පට්ට බන් 25% දුන්නත්. සමහර විට කල් යද්දි apartment seen එකත් දෙයි. Salary වැඩි උනා කියලා වැඩක් නෑනේ tax යන නිසා
Amew
Post #190
Feb 2, 2024
Forum:
ElaKiri Help
Finland සීතලයි කියන යාලුවට කනට ගහලා මේක පෙන්නපං
උබ කියන්නෙ loan සීන් එකද? නැත්නම් office එකෙන් එකක් පාවිච්චියට දෙනවද? අපේ ඉන්දියන් පොරක් කිව්වා උගේ යාලුවෙක්ට දුන්නා කියලා apartment එකයි වාහනෙයි.
Amew
Post #188
Feb 2, 2024
Forum:
ElaKiri Help
මේ වීඩියෝ එක තියෙනවද
මම මේ කියන්නත් හැදුවේ ඒ කාලේ ගිය කතාව. මේ සීන් එක සිරාවටම ඇත්තද? පස්සේ ඒ කෙල්ල පත්තරේකට කියලා තිබ්බා මඩක් කියලා. 2012 කකාලේ තමයි ජාතිය ආගම අනතුරේ රැල්ල පටන් ගත්තේ එක පාරට. රාවනා නැගිටින මගුලකුත් එක්ක
Amew
Post #16
Feb 1, 2024
Forum:
ElaKiri Talk!
කෙහෙලිය හෙට වත් එයිද?
අදිකරනෙන් කියලා තියෙන්නේ. යන්නම වෙනවා. නැත්නම් තව නඩුවක්
Amew
Post #2
Feb 1, 2024
Forum:
ElaKiri Talk!
අම්මෝ Ashuu ගෙ පුප. 😂
Photographers ලා shoot එකෙන් පස්සේ මේවට ගහනවද බන්. ගනන් එහෙම කොහොමද මේවගේ අයගේ
Amew
Post #9
Feb 1, 2024
Forum:
New Artist or Actor
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom