1. Amew

    Milo

    Artificial flavour එකක් එන්නේ.
  2. Amew

    ගිය අවුරුද්දේ 2022 දි මෙහෙම දේවල් වෙද්දී

    ඔහොම දේවල් වලට නෙමෙයි බන් 2022 මිනිස්සු ඇවිස්සුනේ. දවස් ගනන් තෙල් පෝලින් රස්සාවට යන්න විදියක් නෑ පැය 12 ට වඩා light කපලා ගොවිතැන් කරන්න පෝර නෑ මැරිලා ඉපදිලාද උබලා.
  3. Amew

    කොරියාවෙ රස්සාවලට යන බහුතරයක්

    Korea වල මොනවාද බන් qualifications වලින් යන හොද fields. Professional jobs වලට යනවද?
  4. Amew

    සීනියර් වෙන්න තරම් මට දැනුමක් නෑ ☹️ හැබැයි ඊයෙ මට ජම්බෝලපිටියෙ කම්පනි එකකින් අඬගැහුවා 👨‍🏫 දෙවනිදා ඉඳන් වැඩට එන්න කියලා 👍

    මම experience එකෙන් කියන්නේ, SE field එකේ වැඩර් ලා කියලා linkedin , forum වල රගන උන් ඇත්තටම වැඩ කරන්ද්දී ඔය පෙන්නන මගුල් නෑ. තව ඩයල් ඉන්නව එක company එකක ඉද්දි performance අඩු උනත් වෙන තැනකට ගිහින් සුපිරි ගේමක් ගහලා හෙන පොරවල් වෙච්ච. Technologies හරියට master කරලා, දෙන වැඩේ focus කරලා qaulity...
  5. Amew

    සීනියර් වෙන්න තරම් මට දැනුමක් නෑ ☹️ හැබැයි ඊයෙ මට ජම්බෝලපිටියෙ කම්පනි එකකින් අඬගැහුවා 👨‍🏫 දෙවනිදා ඉඳන් වැඩට එන්න කියලා 👍

    සමහර විට පට්ට ඩයල් කියලා උබ හිතන් ඉන්න උන්, උබට වඩා සෑහෙන්න පහල level එකක වෙන්න පුලුවන් . එන බෝලෙට හරියට බැට් කරපන් මගුල් හිතන්නේ නැතුව. එන්න පුලුවන් challenges වලට face කරන්න ලෑස්ති වෙයන් වැඩ පටන් ගන්න දවස වෙනකම්
  6. Amew

    2024 අසබ්ය චිත්‍රපට බැලීම නැවත්වීමේ පෙරමුණ / NO-FAP

    මොකක්ද උබ porn addicted කියන්නේ. හැමදාම බලනවා කියන එකද?
  7. Amew

    හිතට වැදුන හොදම movie scene🎬 එක මොකක්ද ?

    Last of the Mohicans එකේ අරූව පනපිටින් ගිනිතියනකොට ඈත ඉදන් වෙඩි තියලා ඌව මරන එක. Music එකත් එක්ක තමයි ගතිම
  8. Amew

    Bringing Down a iPhone

    ඌ මේකේ උගේ ඇත්ත නම දාගෙන , photo එක දාගෙන නෑනේ. උට අඩු පාඩු හදාගන්න කියාපු තැන
  9. Amew

    Bringing Down a iPhone

    ඉතින් බන් ඌ ඒක ඉගෙන ගන්නවනේ පෙන්නල දුන්නම. මම iphone ගෙන්නන සීන් එක දන්නව නම් ඒකට reply කරනවා.
  10. Amew

    Bringing Down a iPhone

    Phrase එක භාවිතා කරල තියන විදිය වැරදි 😀
  11. Amew

    ළමයි හදලා Citizenship

    EU බෑ sir. UK කඩේ පොඩ්ඩක් බලන්න
  12. Amew

    මුලින් වෙඩි තියලා, ඊලඟට මාංචු දාලා, අන්තිමට කඹෙන් බඳිමු

    බයිලා තමයි. කොයි රටේ උනත් පොලිසියට අවනත උනේ නැත්නම් ඔච්චර තමයි .
  13. Amew

    ලේසියෙන්ම USA යන විදිය

    Mexico නෙමෙයි, south america ගිහින් අර කැලේ පාරෙන් central america ඇවිත් us පනින ලන්කාවේ උන් ඉන්නවා.
  14. Amew

    Lankawe inna

    බෑලූ බැල්මට හොදටම ඇති වගේ හිතෙනවා. ඒ උනාට ලන්කාවෙදි ඔය ගාන අරන් මාසේ අන්තිමට මොකද උනේ කියලා හිතා ගන්න බැරි උනා. හැබැයි මේ ගාන before tax. ගෙයක් හැදුවා අවුරුදු දෙකක් තිස්සේ. ඒ හින්දද දන්නේ නෑ.
  15. Amew

    🔴 BREAKING NEWS 🔥

    Arrest කරද්දි resist කරන්න බෑ.
  16. Amew

    මේ කතාව ඇත්තද?

    ඔය කියලා තියන වගේ මතයකුත් තියනව. මිනිස්සුන්ගේ . පාලකයන්ගේ හැටි බැලුවාම මේ කතාව අපේ සුරන්ගනා කතාවට වඩා practical. මොනවා උනත් ඉතිහාසේ හරියටම මෙගෙමයි කියලා කියන්න බෑ. හැබයි ආගම් අහල පහල රට වලට යවන්නේ තමන්ගේ බලය පැතිරීමේ සන්කේතයක් විදියට. නැතුව පියතිස්සගේ pen pal හින්දා ආදරෙට එව්වා වෙන්න බෑ
  17. Amew

    Name your favorite artist or actor with a good personality and charisma (Local only)

    ජීවත් වෙලා ඉන්න උන්ගෙන් Ravindra Randeniya Shihan
  18. Amew

    UK වේගයෙන් Down The පල්ලම් 🤣

    මුන් කියන ඒවනම් වැඩිය serious ගන්න හොද නෑ. 10 million jobless කියන එක පට්ටම බොරුවක්. අඩුම ගානේ ඒක වෙන්න බෑ කියලාවත් මේ පන්ඩිතයන්ට තෙරෙන්නේ නෑ.
  19. Amew

    ලංකාවේ ජොබ්ස් අත හැරලා finland ගිහිල්ලා බෝතල් එකතු කරලා ගේමක් ගහමු.

    එහෙමමත් නෑ බන්. ඕක කරන උන් ඉන්නවා winter එකෙත්. හරි ඇදුම් ඇන්දම හරි

    No contents