1. Amew

    මෙහේ වෙන දේවල් දන්නවනම් ලංකාවට එනවා...වලස්මුල්ලේ හිමි ඕස්ට්‍රේලියාවේ රෙදි ගලවයි..😱

    හරිම දුකයි බන්. ඉක්මනට ලන්කාවට පලයන් ඔය කරුම ජීවිතෙන් මිදිලා. එතකන් හිත හය්ය කරන් ඉදපන්.
  2. Amew

    ලංකාවේ ජොබ්ස් අත හැරලා finland ගිහිල්ලා බෝතල් එකතු කරලා ගේමක් ගහමු.

    Finland වල Student ආපු අයගේ spouse ට government integration course (language) එකක් සෙට් වෙනවා. ඒකෙන් ගෙවන ගාන කට්ටියට ජීවත් වෙන්න ඇති. ඒ නිසා ගොඩක් අය එහෙම කරගෙන ඉන්නවා. Job සෙට් නොවුනා කියලා ගොඩක් උන්ට අවුලක් නෑ. ඔය සීන් කොච්චර කල් තියෙයිද දන්නේ නෑ හැබැයි .
  3. Amew

    චාමර රණවක සහ වීරසිංග කියන්නේ දෙන්නෙක් ද?

    Google youtube හෙව්වා නම් උත්තරේ එනවා.
  4. Amew

    බන්දුවා අලුත් නඩු 10000ක් උසාවියේ හිරකරයි, බන්ධනාගාර පිරී යයි

    ඒ කියන්නේ අල්ලන්නේ නැතුව ඉන්න ඕනේද? වැඩේ නවත්තන්න පට්ට ගේමක් යනවා මට පේන හැටියට
  5. Amew

    Gays give the best blowjobs

    උබ කොහොමද දන්නේ. කෙල්ලෙක් කටට අරන් තියනවද
  6. Amew

    අසභ්‍ය දර්ශන බලන එක ගැන

    ඒක තමයි කතන්දරේ. Video එක බලන්න. Title එක misleading
  7. Amew

    අසභ්‍ය දර්ශන බලන එක ගැන

    වැල සීන් එකක් නෙමෙයි නේද කිව්වේ. Underage ඒවා මට ඇහුන හැටියට
  8. Amew

    Questions පිටිපස්සේ බෝල තුනක කැමරාව

    Iphone 11 ඉදන් pro and pro max models
  9. Amew

    එලකිරිවාසින් කොච්චර ප්‍රමාණයක් රට ගිහින්ද ඉන්නේ ?

    Purpose එකකට නෙමෙයිනේ මේකේ ගොඩක් thread දාන්නේ 🤣. මොනවා උනත් මුගේ වැඩේ හොදයි මේකේ උන් ගැන idea එකක් ගන්න.
  10. Amew

    ඇයි අනුර විවාදෙට යන්නෙ නැත්තේ? 🤔

    ඊලගට ජනාධිපති වෙන්න ඉන්න මිනිහා. ඇමතිලත් එක්ක විවාද කරන්නේ නෑ
  11. Amew

    SE ල විදිහට උබර්ලගෙ life එක කොහොමද

    මොකක්ද බන් උබේ position එක. දවසකට පැය 3 ක් වත් coding කරන්නේ නැද්ද?
  12. Amew

    How do I have sex with my neighbour? What are some tips?

    Jokes. Bad jokes. Let her feel that you are naughty and interested in ladies and dont wanna have a commited relationship. And build trust. ගහල 4 වටේ කියවන්නේ නෑ කියලා. අරූ ඇවිත් මන්න පාරක් දුන්නොත් අපි දන්නේ නෑ ඔන්න.
  13. Amew

    තන්තු ආහාර ගැනීම බොරු වැඩක් - Dr. වන්නකු

    මුට මොන්ගල්. මූ කියන්නේ මිනිස්සු මාන්ශ බක්ශක කියලා . ඒක සම්පූර්ණයෙන් වැරදි. මිනිස්සුන්ගේ ඇග හැදිලා තියෙනේ කැලෙන් හොයාගන්න දේවල් කන විදියට. අවුරුදු ලක්ශ ගානක් කෑවේ එහෙම. පලතුරු, මස් මාලූ කිරි බිත්තර, අල, එලවලු ok. ධාන්‍ය ජාති, හිදවපු තෙල් කන එක අවුල්.
  14. Amew

    අනාගතේ යුරෝපේ

    මටත් දැවෙන ප්‍රශ්නයක් ඕක. ලන්කාවේ කලා වගේ diaspora හරහා රටවල් වලට බලපෑම් කරන plan එකක්ද දන්නේ නෑ.
  15. Amew

    ඇයි බම් හැමෝම tatoo ගහන්නේ

    සාමාන්‍ය උන්ට වඩා වෙනස් කියල පෙන්නන් ඔක්කොම ඔය කරන්න්නේ
  16. Amew

    වෙලාවකට හිතෙනව remote job එකක් හොයාගෙන Bali වගේ පැත්තකට ගිහින් ජීවත් වෙන්න. 🌴🌺

    මේක හරියන්නේ නෑ. Focus කරලා වැඩ කරන්න බෑ ඔහොම
  17. Amew

    ජනාධිපතිවරණය 2025 😂

    ඇයි 2025?

    No contents