කොහොමද බන්ලා ඉන්න ඕනේ.
සමහර කලින් ආපූ පඩත්තලයෝ ඉන්නවා හිනා උනත් අලි පුකෙන් යන. අලි පුකෙන් ඉන්න ඇති දේකුත් නෑ උන්ට. එකම දේ කලින් ආපූ එක.
හිනා නොවී තමන්ගේ පාඩුවෙ ගියත් group වල දානවා හිනා වෙන්නෙත් නෑ අලි පුකෙන් ඉන්නවා කියලා කියලා.
මොනවා උනත් හිනා වෙනවට වැඩි level එකකින් නම් ගොඩක් උන් එක්ක අස්‍රය...