blog horu
මෙ ටැග් එක දාපු කෙනා නිකන් ටැග් දදා ඉන්නෙ නැතුව කෙලිනම පෙන්නන්න මොන blog එකෙන්ද මෙක ගත්තෙ කියලා?????? තොරතුරු හොයා ගත්තෙ පින්තූර ගත්තෙ අන්තර්ජාලයෙන් තමා නමුත් මෙකෙ එක වචනයක් වත් blog වලින් කොපි කරලා නැ:no: එහෙම කරා නම් මම source එක දානවා මගෙ පරණ thread වල බලන්න මෙ විදියෙ ටැග් නිසා මම...