තරහවෙත් වර්ග තියෙනවනෙ. සමහර තරහවන් ඒ වෙලේ ම පෙනෙනව වෙන්න පුළුවන්. ඒත් සමහර තරහවන් සෑහෙන කාලයක් ගිහින් තමයි මතුවෙන්නෙ.
ඒ වගේ ම ඒක එක එක්කෙනා අනුවත් වෙනස් වෙනව. කොච්චර ඔපන් කෙනෙක් වුණත් සමහර තරහව කියන දේ එකපාරට සෝඩබෝතලේ කැඩුව වගේ පෙන්වන්නෙ නෑ හැමවෙලේම. මොක ද තමන්ට වාසි අවස්ථාවක් ලැබෙනකන් බලාගෙන...