1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    වෙන්න හබී කැවුවොත් ද?
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මොන පවර් ද මෙයා. වැඩිපුර ම කෙල්ලන්ට අංචි අදින්නෙ තව කෙල්ලෙක් :rofl::rofl:
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    කවන්න ද හදන්නෙ? :rofl:
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මුලින් ම පරිසම්වෙන්න ඕන බැඳපු ගැහැණුන්ගෙන් හා කෙල්ලන්ගෙන් තමයි
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔබ මගෙන් අහපු ප්‍රශ්නයට පිළිතුරු දුන්නා පමණයි.
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මමත් ඔබතුමාට අර දේවල් අහැවුවෙ, කිවුවෙ ඔබතුමා කිවුවනෙ ඔන්ලියින් ඒ වගේ දේවල් හොයන්න පුළුවන් කියල. ඒකයි :D
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    නැත. හේතු සාධක අවශ්‍යය වෙන්නෙ කිසියම් හෝ මතයකට, නිගමනයකට එන්න මිසක් ඔයාගෙ මතයට එන්න හෝ නොඑන්න නෙමෙයි. මෙහෙම පැහැදිලි කරන්නම් මං එයා පිරිමි ද ගැහැණු ද කියලවත් තාම නිගමනය කරල නෑ. :D
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අහ එහෙම ද? ඔහොම තමයි ඉතින්. සමහර දේවල්
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙනම් කොහොම ද සක්කරයටවත් හොයාගන්න බැරිවුණ ගැහැණු කෙනෙක්ගෙ (ඔයා හිතන විදියට බැඳපු ගැහැණියෙක්ගෙ) චරිත සහතික දෙන්නෙ?
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    සාත්තර අහනව කියල හිතුව ද? :rofl::rofl:
  11. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    පවුල් කඩන්න එපා :rofl::rofl:
  12. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මෙහෙමයි ඔයා කියපු දේවල් මං වැරදියි කියන්නෙත් නෑ හරියි කියන්නෙත් නෑ. මට ඒ සඳහා පැහැදිලා හේතු සාධක නෑ. මං කිසි දෙයක් නිගමනය කරන්නෙ නෑ හරියට සාධක නැතුව :D
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මම ම කියපුව මට ම කියල හරියන්නෙ නැහැනෙ :P
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මම මෙතන කිසි ම බොරුවක් කියල නෑ.‍ (එකක් කියල තියෙනව.) දැන් කියමු බලන්න විස්තර ටිකක් ‍එහෙමනම්? :D මං මේ විස්තර ටික දෙන්නම්. මම අවුරුදු 32 වයස පුද්ගලයෙක් බැඳල නෑ ගැහැණු ළමයෙකුත් නෑ විස්තරයක් ඕන නෑ මගේ මානසික මට්ටම ගැන කියමු බලන්න ඔය අත්දැකීම් මත.
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    දැන් ඔයා කියපු කථාව ඇත්ත වෙන්නත් පුළුවන්. බොරු වෙන්නත් පුළුවන් මේ අන්තර්ජාලය ජංජාලයක් නිසා. බැඳපු පරණ මෙම්බර් කෙනෙක් දන්නෙ නෑ වගේ අයිඩී එකකින් ආව වෙන්නත් පුළුවන්. පිරිමි කෙනෙක් ගැහැණු අයිඩී එකකින් ආව වෙන්නත් පුළුවන්. නැත්තම් අලුත් ම අයිඩී එකක් වෙන්නත් පුළුවන්. සමහර විට මේකෙ ගොඩක් කල් චැට් කරපු...
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    නරක නොදකින එක හොඳයි. හැබැයි මගේ මතය අනුව මගෙනම් කෙනෙක් දකින්න ඕන ම නරක. මොක ද මගෙ හොඳක් තියෙනවනම් එය මා දන්නව. හැබැයි මගේ නරක විදියට අනිත් අය දකින දේ මට කියන්න බෑ කලින්. සරලව කිවුවොත් ඉතින් ඔයා ගැන ඔයා කියන දෙයින් හෝ අනිත් අය කියන දෙයින් නිගමනය කරන්න බෑ. මේ වගේ ෆෝරම්වල ගැහැණු ද පිරිමි ද කියන...
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔය අත්දැකීම් අනුව අඩු‍ගානෙ එයා ගැහැණු ද පිරිමි ද කියලවත් කියන්න බෑ. හැබැයි එයාගෙ පෝස්ට් අනුව සමහර ගතිගුණ කියන්න පුළුවන්. ඕනම කෙනෙක් එහෙම තමයි. මං කිවුවෙ මේ ඔන්ලයින් ලයිෆ් එක අනුව.
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔය උත්තරය එයාගෙ ඉගෙන ගත්ත දේට අනුව දෙන එකක්. නැතුව හරි උත්තරයක් නෙමෙයි :D
  19. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අනිත් අයගෙ හොඳ දකින එක හොඳයි. හැබැයි මටනම් හොඳ වැඩක් නෑ. කැමතිනම් මගෙ නරක ගතිගුණ 5 වගේ කියන්න බලන්න? :D
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒ ත්‍රේඩ් එකේ එහෙම කථාවක් ගියා. එයා ඒ ත්‍රේඩ් එක ගැන කියපු කථාව ඇත්ත :D

    No contents