මගේ අත් දැකීම් අනුව මේකට උත්තරය ගැහැනුන් සොයන්නේ සතුට/සැප.කොටින්ම බැන්දට පස්සේ හොඳට කාලා බීලා සපාන් එකේ ඉන්නයි උන් ආස.ලුනුයි බතුයි කාලා ඉමුකෝ සුදූ කිව්වේ ඉස්සර කෙල්ලෝ.දැන් ඉන්න අය කැමති නෑ දුක් විඳින්න.කොල්ලෙක් එක්ක සම්බන්ධයක් තිබ්බත් හොඳ අවබෝධෙන් ඉන්නේ ජීවිතය ගැන. තරුණ අවධියේදි එක එකාලා එක්ක...