Dialcom Scam - Dialcom horu

Nirosh969

Active member
  • Nov 20, 2010
    281
    37
    28
    36
    Piliyandala
    ලංකාවේ අඩුම මිල. 100% සිංහල

    http://thecellmart.lk/

    797858656902043
     
    Last edited:

    supunset

    Active member
  • Mar 17, 2007
    514
    44
    28
    Dialcom fake phones...

    මචන් මමත් අහු උනා ඔකුන්ට...මම ගත්තේ htc-desire-816 phone 1ක් 49500/=kata බෝරැල්ලෙන්..original,genuine seal pack කියල කිව්වේ...ගෙදර ගෙනල්ලා බලද්දී තාමා තේරුනේ මුන් කරලා තියෙන්නේ මාව අන්දපු 1 කියල:angry::angry:....phone 1ke
    original user manual,original software (HTC Boom Sound profile, HTC Connect™, HTC Media Link HD, HTC's Sense UI, HTC Zoe™) ,TRCL approval මොකුත් නෑ...
    මම උන්ගේ Nilam කියන එකාට කතා කරලා ඒ වෙලාවේම complain කරා....ඊට පස්සේ ගිහිල්ල phone 1දීලා සල්ලි ඉල්ලගන හොද 1න් අමතලා අවා...

    http://www.trc.gov.lk/services/technical-standards.html
     
    Attachments

    • Invoice.jpg
      Invoice.jpg
      29.6 KB · Views: 218
    • TRCSL.jpg
      TRCSL.jpg
      34 KB · Views: 194
    • Box.jpg
      Box.jpg
      28.2 KB · Views: 205
    Last edited:

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    SHOPS ඕනේ තරම් තියෙද්දී මේ ගුබ්බැයම් වලට රිංගන්න ඕනේ නෑ.

    Shameer

    Well-known member
  • Aug 13, 2006
    7,374
    135
    63
    කොලඹ්
    මචන් මමත් අහු උනා ඔකුන්ට...මම ගත්තේ htc-desire-816 phone 1ක් 49500/=kata බෝරැල්ලෙන්..original,genuine seal pack කියල කිව්වේ...ගෙදර ගෙනල්ලා බලද්දී තාමා තේරුනේ මුන් කරලා තියෙන්නේ මාව අන්දපු 1 කියල:angry::angry:....phone 1ke
    original user manual,original software (HTC Boom Sound profile, HTC Connect™, HTC Media Link HD, HTC's Sense UI, HTC Zoe™) ,TRCL approval මොකුත් නෑ...
    මම උන්ගේ Nilam කියන එකාට කතා කරලා ඒ වෙලාවේම complain කරා....ඊට පස්සේ ගිහිල්ල phone 1දීලා සල්ලි ඉල්ලගන හොද 1න් අමතලා අවා...

    http://www.trc.gov.lk/services/technical-standards.html

    OH DUDE how Fake is that shit lol!!.. HTC mobile with sony messaging app! LOL dude!!

    Kiyana boruwa wat hariyata kiyapan doh! :lol:
    This is how the messaging app looks like in the original 816.

    gsmarena_041.jpg
     
    Gamerneeds

    Member
    Dec 21, 2008
    308
    19
    0
    OH DUDE how Fake is that shit lol!!.. HTC mobile with sony messaging app! LOL dude!!

    Kiyana boruwa wat hariyata kiyapan doh! :lol:
    This is how the messaging app looks like in the original 816.

    gsmarena_041.jpg

    He probably checked the IMEI with an Xperia phone. Haha.

    No idea whether Dialcom is fake or not but all my phones return as Unknown IMEI in TRCSL checking. :P - All bought abroad, except one. So I wouldn't really depend on TRCSL tools. :rofl:
     
    Shameer

    Well-known member
  • Aug 13, 2006
    7,374
    135
    63
    කොලඹ්
    He probably checked the IMEI with an Xperia phone. Haha.

    No idea whether Dialcom is fake or not but all my phones return as Unknown IMEI in TRCSL checking. :P - All bought abroad, except one. So I wouldn't really depend on TRCSL tools. :rofl:

    My bad yea that would probably be it...
    and,

    TRCSL please! :P
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    උන් කුරුණෑගල shop එකක් දාපුම දවස් වල මගේ යාළුවෙක්ව රවට්ටලා මම ගිහින් හොදට අමතල සල්ලි අරන් ආවා. දෙකක් තුනක් අයින්නමයි හිතුනේ කොහෙද අරු දුන් නැනේ :D පස්සේ තව එකෙක් ගිහින් බලද්දී රවට්ටලා විකුනපු ෆෝන් සෙට් එකම අයින් කරලලු :D
     
    Nov 27, 2009
    2,139
    107

    හොද වැඩේ :D
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    OH DUDE how Fake is that shit lol!!.. HTC mobile with sony messaging app! LOL dude!!

    Kiyana boruwa wat hariyata kiyapan doh! :lol:
    This is how the messaging app looks like in the original 816.

    ඌ කීවේ නැනේ බන් ඒක HTC එකේ Messaging App එක කියල :rofl::rofl::rofl: මම හිතන්නේ උඹට වැරදුණේ :P Dialcom එක නෑදෑයෙක්ගේද? :P
     
    Nov 27, 2009
    2,139
    107
    0
    මචන් මමත් අහු උනා ඔකුන්ට...මම ගත්තේ htc-desire-816 phone 1ක් 49500/=kata බෝරැල්ලෙන්..original,genuine seal pack කියල කිව්වේ...ගෙදර ගෙනල්ලා බලද්දී තාමා තේරුනේ මුන් කරලා තියෙන්නේ මාව අන්දපු 1 කියල:angry::angry:....phone 1ke
    original user manual,original software (HTC Boom Sound profile, HTC Connect™, HTC Media Link HD, HTC's Sense UI, HTC Zoe™) ,TRCL approval මොකුත් නෑ...
    මම උන්ගේ Nilam කියන එකාට කතා කරලා ඒ වෙලාවේම complain කරා....ඊට පස්සේ ගිහිල්ල phone 1දීලා සල්ලි ඉල්ලගන හොද 1න් අමතලා අවා...

    http://www.trc.gov.lk/services/technical-standards.html

    :angry: Nilam කියන එකා තමයි මහා හොරා, ඔකේ අයිති කාරයා.
     
    Nov 27, 2009
    2,139
    107
    0
    අපිව දැනුවත් කලාට බොහොම ස්තුතියි මචන්.

    මම නම් කොහොමවත් මුස්ලිම් කඩ වලින් බඩු ගන්නෙ නෑ. රැවටිල්ල තමා උන්ගේ බිස්නස් එක.

    සිoහල කඩේක බඩු ගණන් වුනත්, මුදලාලි ටිකක් ආඩම්බර වුනත්, ගන්න බඩු ශුවර්.
    :yes:

    ඔව් බන්, එත් ගොඩක් අය දන්නේ නෑ මේක හම්බ ගුබ්බැයමක් කියලා :angry: