ඔව් , අපිත් මේ ත්රෙඩ්ස් කියවල , බොහොම දුකට පත්වෙලා , ඇස් දෙකේ කඳුළු පුරෝගෙන , අපේ සංවේගය ප්‍රකාශ කරලා ගියාම මුගේ කෙල්ලට සනීප වෙනවද ..... ???? අපි ඔන්ලයින් doctors ලද ?? සුබවාදීව හිතනවා කියන්නේ accident වෙච්ච මිනිහෙක්ගේ අතින් අල්ලාගෙන "උඹ මැරෙන්නේ නෑ මචන් , උඹට මොකුත් වෙන්නේ නෑ බන් මන්...