දින සියය ඉවරයි...... 1 අපේ රට දැන් කේතුමතීපුරයක්. 2 හමන හුළඟෙත් තියෙන්නෙ නිදහස් බවක්. 3 ඔක්කොම හොරු ඇල්ලුවා..රට ගිය අයව ලංකාවට ගෙනාව. 4 වේලේ සුදාගේ පාපොච්චාරනය අනූව යමින් කුඩු දුමිය හිරේ දැම්ම. 5 මැර මර්වින්ට දැන් යන එන මං නෑ. 6 කේ.පී ගේ නැව් හොයාගෙන සුපිරි මගී ප්රවාහණ නැව් සේවයක් දාල - 7...