මේ වගේ වැඩ කරන්න එපා බන් අපේ රටටමයි ලැජ්ජාව ගොඩක් එවුන් දැන් අපේ රටට ෂිප් කරන්නේ නැ.... මම ටච් එකක් ඕඩර් කරල මාස 2ක් ඉවසුව ආවෙ නැති හින්ද පොරට සීන් එක කියල තව එකක් දැම්ම කොහොම හරි දෙකම ආව... මම ආයි අනිත් අයිටම් එකටත් පේ කරා... උබලගෙ වැරැද්ද තමයි බන් අඩුවටම බඩු හොයල හොරුන්ට අහු වෙනව... මට නම් මේ...