අනිවා ඔව් මචන්.මගෙත් ඔය ලොකු පක්ෂ සීන් නෑ.ඒත් මට වත්මන් ජනාදිපතිතුමා ගැන ලොකු පැහදීමක් තියෙනව.මොකද මිනිහගෙ ලොකු සීන් නැති නිසා.ඔය රාජපක්ෂලගෙ වගේ ඒකාදිපති,ධනපතිවාදී ආකල්ප මිනිහගෙ නැති එකම ලොකු දෙයක්නෙ.රාජපක්ෂ ආන්ඩුවෙන් මේ රටේ සම්පත් අයුතු විදිහට පාවිච්චි කලේ නිකන් ඒගොල්ලන්ගෙ පුද්ගලික බූදලේ...