රජයෙන් ණයට කමු
රජයෙන් හැම දේම නොමිලේ අරං, අන්තිමට රජයටම බනිනව ලෝකෙට ණයයි කියල..
දැං බලපල්ල අපි පාවිච්චි කරන බඩු වලට යන කරන්ට් එක දෙන්ඩ, රජය කොච්චර පාඩුවක් දරාගෙනද ඒක කරන්නෙ කියල..
දුම්රිය සේවය, බස් සේවය, නල ජලය, පාරවල් කාපට් කරන්ඩ, පාලම් බෝක්කු හදන්ඩ....
නොමිලේ රෝහල් බෙහෙත් හේත්...