heater නම් ඕන වෙන්නෙ ඩිස්කස් වගෙ මාලුන්ට විතරයි ඒත් වතුර ගොඩක්ම සීතල කාලෙට හිටර් එකක දාන්න පුලුවන්නම් හොදයි මොකද නැත්තන් ටක් ගාලා ලෙඩ එන්න බලනවා:yes::yes:
ගොල්ඩ් ෆිශ්,කාෆ් දානවනම්
1.එන්ජල්
2.කැට් ෆිශ්
3.බ්ලැක් ටෙට්‍ර,වයිට් ටෙට්‍රා
4.ෆයිටර්
5.ඩ්වෝෆ් ගුරාමි
6.හනී ගුරාමි/ලිලී ගුරාමි
7.ලොච්...