මම දන්න තරමින් කිසිම වෙනසක් නෑ...... පහල ඉන්න උන්ට අව්ලක් නැතුව කොතන හිටියත් පේනවා... ඒකේ සීට් ඔපෙරා හෝල් එකක වගේ ලාවට කව් කරලා තියෙන්නේ. මමනන් කියන්නේ ඉස්සරහින් ඉන්න අයට එකම විශේෂත්වයයි තියනේනේ. උට හොඳට ස්ටේජ් එකේ ඉන්න් එකාව පේනවා.. හැබැයි නෙලුම් පොකුණ පිටින් ලොකුවට පෙනුනට ස්ටේජ් එක එහෙම පොඩී...