1. Aruna119

    කිරියේ ත්රෙඩ් එකක් දැන්මම වෙන්නේ......

    උඹ හරි බං හැම එකකම නෑ.. මේ ටිකේ මම බලපු ගොඩක් ඒවයේ ඔය ටික තමා වුනේ..:dull:
  2. Aruna119

    කිරියේ ත්රෙඩ් එකක් දැන්මම වෙන්නේ......

    මම මුකුත් කිය්නනෙම නෑමයි....:) !@#@#$!@$ කතන්දර බොහෝමයි.... රේද්ද...!!!!:growl:
  3. Aruna119

    කිරියේ ත්රෙඩ් එකක් දැන්මම වෙන්නේ......

    කිරියේ ත්රෙඩ් එකක් දැන්මම වෙන්නේ...... මුල් කමෙන්ටු 5......:shocked: ත්රෙඩ් එකේ මාතෘකාවට අදාලව කමෙන්ට් පල කරයි............................................... ඉලඟ කමෙන් ටික....:lol::lol::eek: දේශපාල කතා...:dull: වල් කතා..:dull: ගේ කතා:dull: අම්මවයි තාත්තවයි මතක් කරගැනීම්:dull: වලි...
  4. Aruna119

    සිස්සත්වේ කොහොමද උබලට

    මරු බං... :) මේකේ කමේන්ටු ටික මම ඔක්කොම කියෙව්වා...:shocked: මම ලබන පාර ලියන්න ඉන්නේ..:) මේ ත්රෙඩ් එක කියවලා මට දැන් සිස්සත්තේ ලියන්න හොඳට පුලුවන් වගේ...:dull: මම අයී ස්කෝලේ යන්නෑ...:dull:
  5. Aruna119

    Programing වලට අත තියන්න හැදුවේ...

    ඔව් බං උඹ කියන කතාව හරි... C සම්පූර්ණෙන්ම කරල අනිත් ඒවට බහිනවා...:) මොකක්ද බං Perl කියන්නේ...:eek:
  6. Aruna119

    Programing වලට අත තියන්න හැදුවේ...

    C පොඩ්ඩයි බං කරල තියෙන්නේ.. ඒකියන්නේ බාගෙට එක ඉස්සෙල්ලාම ඉවරයක් කරන්න බැලුවේ තැන්ස් බං.. උඔට කොහොමත් අසහනේ කියල දන්නවා....:lol::lol: තැන්ක්ස් බං...! :)
  7. Aruna119

    Programing වලට අත තියන්න හැදුවේ...

    ඔව් බං.. මුලින්ම පටන්ගන්න හින්ඉන්නේ C වලින් බං තැන්ක්ස්... ඔව් බං නැත්තම් ඔක්කොම අච්චාරු වෙනවා... තැන්ක්ස් බං
  8. Aruna119

    Programing වලට අත තියන්න හැදුවේ...

    :lol::lol: :lol::lol: තැන්ක්ස් මචෝ.....
  9. Aruna119

    Programing වලට අත තියන්න හැදුවේ...

    හරි බං... තැන්ක්ස් ඔක්කෝටම මම C වලින්ම පටන් ගන්නම්...:);)
  10. Aruna119

    Programing වලට අත තියන්න හැදුවේ...

    දැන් එහෙම තමා කරන්න ඉන්නේ තැන්ක්ස් මචෝ.... මම මුලින්ම පයිතන් කරන්න හැදුවේ.....
  11. Aruna119

    Programing වලට අත තියන්න හැදුවේ...

    අපරාදේ බං මම පයිතන් ය්න්ස්ටෝලුත් කරා.. තැන්ක්ස් බං...
  12. Aruna119

    Programing වලට අත තියන්න හැදුවේ...

    එළ එළ බං තැන්කු වේවා!!!:)
  13. Aruna119

    Programing වලට අත තියන්න හැදුවේ...

    මචෝ... Python ගැන උඔ මොකද හිතන්නේ.....
  14. Aruna119

    Programing වලට අත තියන්න හැදුවේ...

    Programing වලට අත තියන්න හැදුවේ... මුලින්ම මොන language එකද හොඳ පටන් ගන්න.. මම ඉස්සර c ගැන පොඩ්ඩක කරල තියනවා. සේල්ෆ් ස්ටඩී තමයි කරන්න ඉන්නේ.. උදව්වක් දියන් බං....
  15. Aruna119

    ane manda bn

    මෙකක්ද අවුල...!!!
  16. Aruna119

    කඩ්ඩ ඉගෙන ගමු - twisted මරමු

    ඉගන ගන්න එකෙක්ට අත දියන්කෝ.. උව බයිටට ගන් නෑතුව...
  17. Aruna119

    Avicii හොඳයි වගේ නේ :)

    ඇහුවද බං Lullaby song එක උන්ගේ...:D
  18. Aruna119

    Avicii හොඳයි වගේ නේ :)

    kXYiU_JCYtU 8sgycukafqQ eVTXPUF4Oz4
  19. Aruna119

    Avicii හොඳයි වගේ නේ :)

    ඇහුවද? අන්න සන්දු............... :D

    No contents