නියම බබා පාට් එක. තේරුමක් නැහැ මචෝ. ඔහොම සයිට් එකක් උස්සන්න හෙන ගානක් ඉන්වෙස්ට් කරන්න වෙනවා. ලක්ෂ කෝටි ගාණක් ඇඩ්වලටම. ඉක්මන්, පට්පට් ඉස්සුනේ එහෙමයි. උඹ මේ කරන විදිහට සයිට් එකක් ගොඩ ගියෙ අනූ ගනන්වලයි දෙදාස් ගණන්වලයි. දැන් බැහැ. පීරියඩ්. බොරු මහන්සියක් සහ උඹේ අහිංසක බලාපොරොත්තු ගොණ්නක් විතරයි කියන...