triumph bike එකක් ගන්ඩ තැනක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    triumph bike එකක් ගන්ඩ තැනක්

    මචන් ට්‍රෑම්ෆ් බයික් එකක් ගන්ඩ තැනක් දන්නවද,ලොකු උදව්වක්,කීයක් වගේ වෙයිද... මේ ලයින් එකේ වෙන මොනවද තියෙන්නෙ.වොල්ටිය නැතුව...මේ බයික් වල සද්දෙ මරු බන් :love:

    Triumph-Bonneville-Custom-2013__motorcycle-bike-chopper-model-biker-cafe-racer-wallpaper_sexy_hot_vintage_classic_custom_pictures-pic-cool-pretty_nice.jpg

    Last edited:

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    Triump Street Triple ekk Da..nattm Daytona ??? mokadd gnn blnna 5Laks Up wenwa itin reg ekk gnn gyoth year eka anuwa thawa gnn
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    Triump Street Triple ekk Da..nattm Daytona ??? mokadd gnn blnna 5Laks Up wenwa itin reg ekk gnn gyoth year eka anuwa thawa gnn

    අනේ නෑ මචන්...මේ වගේ පරන මොඩල් එකක් බැලුවේ මම.... :love:
    ක්ලැසික් කොලිටියෙ එකක් :love::D
    vintage වගේ එකක් :yes:

    triumph-bonneville.jpg

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මං කිව්වේ ට්රුම්ම්පිහ් කියල බන් :rofl::lol:

    ඒකනම් ගොඩක්ම අව්ල් වගේ ...හුස්ම හිර උනා වගේ සද්දයක්නෙ ඒ... :lol::lol:
    :lol::lol::lol::lol:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Royal Enfield kiyala indian ekak thiyanawa. baseline road eke kirulapana hariye show room ekakuth thiyanawa.

    classic-350_redditch_red_female.png

    bullet350UCE_right-side_black_600x463_motorcycle.png
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    Royal Enfield kiyala indian ekak thiyanawa. baseline road eke kirulapana hariye show room ekakuth thiyanawa.

    bullet350UCE_right-side_black_600x463_motorcycle.png

    7 ක් 8ක් වෙනවා අයියේ එක.. :baffled: මම මේ පොඩි ගානට එකක් බැලුවේ....මේකත් පට්ට බාන්ඩේ..ගානත් පට්ටනේ :(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    7 ක් 8ක් වෙනවා අයියේ එක.. :baffled: මම මේ පොඩි ගානට එකක් බැලුවේ....මේකත් පට්ට බාන්ඩේ..ගානත් පට්ටනේ :(

    ලක්ශ 7-8ක් තියේනම් එකක් සෙට් කරලා දෙන්නම්.ට්‍රෑම්ප් පරණ බයික් ගන්නවනම් ටිකක් ලොකු එන්ජින් එකක් තියෙන එකක් ගන්න ඕනිලු.පොඩි එන්ජින් ලෙඩ දෙනවලු.මොරටුවේ ඩයල් එකක් ඉන්නවා ඌ ගාව ක්ලැසික් බයික් තියෙනවා.

    BSA C15 එකක් තියෙනවා.375000ක් කියනවා.
    BMW R26 එකක් තියෙනවා.700000ක් කියනවා. සයිඩ් කාර් එකත් එක්ක ලක්ශ 14ක් ඕනෙලු.

    මමත් පරණ බයික් හොයල බැලුවා.මට එකක් ගන්න.පස්සේ වැඩේ අතෑරලා දාල සුසුකි ST 250 එකක් ගන්න බලනවා.අලුත් එකක් 350000ක් විතර දෙනකොට හොයාගන්න පුලුවන්.එන්ජින් එහෙමත් අවුලක් නෑ. GN 250 එන්ජිමමයි තියෙන්නේ
    .

    2004_ST250_top_450.jpg

    2006_ST250_solidblack_550.jpg
     
    පට්ට ගනන්නේ මචන් මෙවා... . :oo::baffled: ST 250 එකත් හැබැයි එලටම මොඩිෆයි කරන්ඩ පුලුවන්....:) :D උඹ දන්නවද ST 250 ගන්ඩ තැනක් :D black මැට් කලර් එක ගහලා...ශීට් එකක් ගැහුවනම් මරු :love:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පට්ට ගනන්නේ මචන් මෙවා... . :oo::baffled: ST 250 එකත් හැබැයි එලටම මොඩිෆයි කරන්ඩ පුලුවන්....:) :D උඹ දන්නවද ST 250 ගන්ඩ තැනක් :D black මැට් කලර් එක ගහලා...ශීට් එකක් ගැහුවනම් මරු :love:

    මේ ඇඩ් එකේ නම්බර්ස් වලට කථා කරලා බලහන්.බයික් වගයක් ඊයේ ගේනවා කිවුවා.

    http://ikman.lk/en/ad/suzuki-volty-2007-for-sale-colombo-95
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    ඕව තියෙනවා වෙන්නප්පුව පැත්තේ , පට්ට ගණන් බන් , ලක්ෂ 10න් උඩ තියෙන්නේ.

    සිරාවට.. :shocked:
    අපි ආස හැමදේම පට්ට ගනන්.. :(ගෑනුන්ගෙ ඉඳලා :angry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රු 38.000 :shocked::baffled:
    එලම..ST 250 ද ගෙන්නුවා කිව්වේ..උඹ කොහෙද මචන් :)

    යකෝහ් ඇඩ් එකේ තියෙන ගාන බලන්න නෙමෙයි ඕක දැම්මේ.ඕකෙන් උන්ගේ ෆෝන් නම්බර් එක අරන් කෝල් එකක් දීපන්.ඔය ගාන දාලා තියෙන්නේ බයික් එකේ කැලි ටිකට වෙන්නැති.

    අලුත් බයික් වගයක් ගේනවා කිවුවා.මොනවා ගේනාවද කියලා මම දන්නේ නෑ.උඹ බලලා මටත් කියපන්.මම පානදුරේ.