1. AnGeLHuNteR

    හොඳටම සල්ලි හොයන්න පුළුවන් ජොබ් එක

    හොඳටම සල්ලි හොයන්න පුලුවන් ජොබ් එක කියන එකම වැරදියි industry ok
  2. AnGeLHuNteR

    recycling mobile numbers

    ow aniwa :dull:
  3. AnGeLHuNteR

    Online Entrepreneurs Club T-Shirt

    koheda?
  4. AnGeLHuNteR

    Difference between Axio & Yaris/Belta

    අලුතෙන් එන කොරියන් කාර් ජරාව කියල අහක දාන්න බැහැ නේද දැන් එන ඒව මුලින් ආපු 2000-2010 වගේ කොරියන් කාර් වගේ නෙමෙයි. සමහර මොඩෙල් යුරොපෙ කොලිටි එකම තියෙනව :confused:
  5. AnGeLHuNteR

    ETCA ගැන මට හිතෙන දේ

    මෙච්චර කල් භාණ්ඩ වෙලඳපල ඉන්දියන්කාරයො විනාශ කරපු හැටි පෙනි පෙනි සේවා ටිකක් ඉන්දියන්කාරයොන්ට දෙන්න යනව.:growl::growl: මේක අයිටීවලින් නවතින්නෙ නැහැ. පටන්ගත්තොත් දෙක පහට වැඩකරල දොස්තරගෙ ඉඳල මාලුකාරය වෙනකන් සේරම රස්සා ඉන්දියන්කාරයො අල්ලනව.:angry:
  6. AnGeLHuNteR

    මොන මගුලක්ද බන්

    මට එහෙම වෙනසක් පේන්නෙ නෑ
  7. AnGeLHuNteR

    එක්ටා සහ පාරම්පරික UNP පොන්නයෝ...

    ඉන්ටනෙට් මගුල් තාම සාමාන්‍ය මිනිස්සු ලඟට ගිහින් නැහැ. කොටුවට ගිහින් පාරක් දෙකක් වහලවත් සද්දෙ දාන්න වෙයි.

    No contents