හෙට (06) සිට මහජන ප්‍රදර්ශනය සඳහා කටයුතු යොදා ඇති, ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කළ "උසාවිය නිහඬයි" චිත්‍රපටය ඔක්තෝබර් 19 වැනිදා තෙක් තිරගතවීම වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු එම්.යූ ගුණවර්ධන මහතා අද (05) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. තමන් ස්ත්‍රී දූෂණයක් කළ...