1. Malinga

    2017 Apr 25 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    :yes::yes: ඒකනෙ ඒව තිබුණනම් සෑහෙන තියෙනව. තව එළකිරි ‍එකේ දිග ම ත්‍රේඩ් එක වුණ ආතල් ත්‍රේඩ් එක.
  2. Malinga

    2017 Apr 25 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    අහ එදා :lol::lol: ඇයි පොඩි ළමයි ටික ඔයාව අල්ලන සෙල්ලමවලට ගත්ත ද? :lol::lol:
  3. Malinga

    2017 Apr 25 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    ඔය 30% වගේ අඩු වෙලා. ජීටී අයිය දරන්න බැරි ත්‍රේඩ් අයින් කළානෙ.
  4. Malinga

    2017 Apr 25 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    දැන් ඇවිත් නේද?
  5. Malinga

    2017 Apr 25 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    එළ එළ ඒක ලස්සන සිංදුවක්
  6. Malinga

    2017 Apr 25 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    මැසේජ් එකේ? මමනම් ඉන්නව ඉතින්. ඔයාට කොහොම ද?
  7. Malinga

    2017 Apr 25 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    සුභපැතුම් නංගි. ත්‍රේඩ් එක හොයාගත්තනම් කොයි කාලෙ ද 20k මුලින් ගැහැවුවෙ කියල හොයාගන්න පුළුවන් වෙයි :lol::lol:
  8. Malinga

    2017 Apr 25 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    කට්ටිය සිංදුවට වශී වෙලා පෝස්ට් දාන්නත් අමතක වෙලා :D
  9. Malinga

    2017 Apr 25 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    ඒකනෙ. කන්න හිතෙනවනෙ ඉතින්
  10. Malinga

    2017 Apr 25 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    :lol::lol: බඩගිනි වෙද්දි ජිම් අමතක වෙනවනෙ.
  11. Malinga

    2017 Apr 25 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    හදිස්සියට කන්න දුවන ගමන් වැටෙනව ඇති කට්ටිය :lol::lol: සිංදුවක් අහන ගමන් කන්න තියෙන්නෙ මොනා හරි එහෙනම්. :D
  12. Malinga

    2017 Apr 25 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    :shocked::shocked: කට්ටිය නිදිමත නිසා ද දන්නෙ නෑ හෝගලා ළිංවල වැටෙන්නෙ
  13. Malinga

    2017 Apr 25 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    :lol::lol: ඒකත් මරු වැඩේ
  14. Malinga

    2017 Apr 25 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    :yes::yes: කට්ටිය කියන ඒව බලමින් ඉන්නෙ :lol::lol:
  15. Malinga

    2017 Apr 25 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    කට්ටිය කලින් සිංදුවට කලින් අහපු සිංදුවට සංවේදී වෙලා ද දන්නෙ නෑ. උන්හිටි තැන් එහෙම අමතක වෙල් වගේ. මමනම් ඉන්නව.
  16. Malinga

    2017 Apr 25 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    :yes::yes: ලස්සන සිංදුත් සමහර වෙලාවට ටිකක් අවුල් වෙනව ඒක නිසා
  17. Malinga

    2017 Apr 25 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    දැන්නම් යන්නෙ ලස්සන සිංදුවක්. :D
  18. Malinga

    2017 Apr 25 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    :lol::lol: ඒකෙ ඉතින් වරදක් නැහැනෙ දෙන්න කැමතිනම්
  19. Malinga

    2017 Apr 25 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    :yes::yes: වැඩි හරියක් ඉංග්‍රීසි කෑලි තියෙන්නෙ
  20. Malinga

    2017 Apr 25 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    :shocked::shocked: බරපතල වැඩිය වගේ.

    No contents