1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒකනම් ෂුවර් නෑ. රසට හදනව ද දන්නෙ නෑ ඉතින්. එහෙම නැත්තම් ඇරෝගෙ පෙරේතකම හැමදේට ම වඩා වැඩි ද දන්නෙත් නෑ :lol::lol: ඔව් වෙන්න පුළුවන් තමයි.
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ලංකාවෙ එච්චර බැරි ද කොහෙ ද මං හිතන්නෙ. පිටරටනම් පුළුවන් ලු මොනා වුණත් පවු ඉතින් ඒ කාන්තාවන්. මේ වගේ කාලවලට කොහොම ඉන්නව ඇද්ද ඉතින්
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :shocked::shocked: මරු ලෙඩ්ඩු දොස්තර නෝන කරන්නෙ අයිස්ක්‍රීම් හදන එක ද දවස පුරා ඔච්චර අයිස්ක්‍රීම් කන්නෙ? :lol::lol:
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :lol::lol: ලංකාවෙ 4 ද කොහෙ ද මැරි කරන්න පුළුවන්ලුනෙ එයාලට
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    නෑ නෑ එහෙම අවුලක් නෑ. දැක්කහ ම පේන්න ඕන කරුණු තියෙනවනෙ. ඕනවට වැඩිය වැඩ දැම්මොත් ඒ කරුණු පෙන්නෙ නැහැන. ඕක හොඳයි :D කොහොමත් කලයන්ට් කැමතිනම් ගැටලුවක් නැහැනෙ :D
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙනම් මකද්දි පොඩි ඩොට් එකක් මිස් වෙන්න ඇති :D
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එළ එළ අවුලක් නෑ.
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එළ එළ සංගීත ඒවනම් ‍ඉතින් සංගීතයට මෙතන ඉන්න කට්ටිය ලැදි නිසා හොඳයි වැඩිපුර
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: ඒකනෙ. නඩුවක් වැටෙන වැඩක්නෙ කෙලින්ම :lol::lol:
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒක හොඳයි ඉතින්. ජොලියට රන්ඩුවෙන කොට ආදරේ වැඩි වෙනව කියල මං කොහෙ හරි කට්ටිය කියල තියෙනව දැක්ක
  11. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මම එළකිරි එකේ මෙ වෙනකන් එක ම ටැග් එකක්වත් දාල නැද්ද කොහෙද :lol::lol: ඒ අස්සෙ ටැග් හොරුත් ඉන්නව ද?
  12. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එළ එළ ඒක හොඳයි. :D
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    වන්ද පෝස්ටර් නෙමෙයිනෙ :lol::lol:
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :lol::lol: වෙන ක්‍රම තියෙනවනෙ. රණ්ඩු වෙන්න ම ඕනයෙ ඒකට.
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :lol::lol: ඒකනම් මාත් දන්නෙ නෑ. ඒත දැන් එච්චර ලොකු රණ්ඩුවක් කොහොම ‍ද වෙන්නෙ කියල මං මේ හිතුවෙ :shocked:
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    audio editing karanava da?
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    කාව ද දැන් මරන්නෙ?
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :shocked::shocked: එහෙම වෙයි ද? ක්ලෝර‍ෆෝම් වලින් ඉතින් සිහි නැති කරන්නනෙ පාවිච්චි කරන්නෙ.
  19. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙම ද? ඔව් ඉතින් Performance හොඳ එකකනම් ඉතින් අපරාදෙනෙ පාව්චිචි නොකර ඉන්න එක.
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :lol::lol: අපිට ගුටි කන්න වෙයි ද දන්නෙ නෑ ඕව කියල. කොහොම ද ගැහැණු දෙන්නෙක් ඉදලකුයි කොස්සකුයි අරගෙන ආවොත් එහෙම

    No contents