Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
~~සංවාද මණ්ඩපය~~
බයවෙන්න එපා. එච්චර අබලන් නෑ තාම
Malinga
Post #6,002
Apr 25, 2017
Forum:
ElaKiri Chat!
Hard Talk with LazyLizard
එළ එළ කටුස්ස වුණත් පාට මාරු නොකර උත්තර දීල. :D
Malinga
Post #12
Apr 25, 2017
Forum:
ElaKiri Talk!
~~සංවාද මණ්ඩපය~~
ඒ වුනාට පවුනෙ 50 හා 8 :rofl:
Malinga
Post #5,985
Apr 25, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
ඔව් එහෙම ගන්න පුළුවන් තමයි. ඒ වුණාට මට තාම අර දෙකට තියෙන සම්බන්ධයක් හොයාගන්න ඕන. :rofl::rofl:
Malinga
Post #5,979
Apr 25, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
:yes::yes: ඔහොම හදන්නෙ නෑ සාමාන්‍යයෙන්. ඔහොම හදන්නෙ ගොඩක් පොඩි ළමයින්ට වගේ හෙන සරල උත්තර එන ඒවට.
Malinga
Post #5,971
Apr 25, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
:yes::yes: ඕක කාට හදපු එකක් ද? ඒ අනුව පිළිතුර ඉතා ම ගැඹර දක්වා යන්න පුළුවන්. හැබැයි ඉතින් විහිලුවක් වගේ සරල වෙන්නත් පුළුවන්.
Malinga
Post #5,962
Apr 25, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
මං කිවුවෙ ඒකයි. ඔය අහපු ප්‍රශ්න දෙක ම හරියට නෑ. හරි උත්තරයක් දෙන්න ඔයිට වඩා ප්‍රශ්නය තාත්වික වෙන්න ඕන. එහෙම නැත්තම් ඉතින් අර වගේ උත්තරවලට යන්න පුළුවන්.
Malinga
Post #5,941
Apr 25, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
එව් පොඩි ම තිකෝණය වෙනකන් කපන්න පුළුවන්. ඕනනම් අන්වීක්ෂයක් අරගෙන කපන්න තියෙන්නෙ :rofl::rofl: හැබැයි ඒකෙ කපන ගාන අදාල නැහැනෙ. ළමයි 4 දෙනව කියන එකනෙ අදාල. එතකොට ඉතින් එක්කො 4 හෝ නැත්තම් 16
Malinga
Post #5,929
Apr 25, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
සමකෝණී තිකෝණ 4 එකතු කරල ආයිත් සමකෝණී තිකෝණයක් හදන්න පුළුවන්නෙ.
Malinga
Post #5,917
Apr 25, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
වැරදුනා 4 වෙන්නත් පුළුවන්.
Malinga
Post #5,907
Apr 25, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
මේකෙත් ප්‍රශ්නය ගැටලු සහගතයි. උත්තරේ 4 හෝ 16
Malinga
Post #5,901
Apr 25, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
එක්කො අපි කොටුවෙලා ප්‍රශ්නයට :rolleyes: රාමුවෙන් පිට යන්න වෙනව
Malinga
Post #5,888
Apr 25, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
එහෙමනම් ඒක IQ එකක් වෙන්න බැහැනෙ. මොකක් හරි සම්බන්ධයක් තියෙන්න ඕන.
Malinga
Post #5,879
Apr 25, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
රටාවක් ඇතිනෙ. නැත්තම් හෙන සරල උත්තරයක් ඇති. දෙකම තාම හිතුනෙ නෑ :rofl::rofl:
Malinga
Post #5,872
Apr 25, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
මට තාම ඒ දෙක අතර රටාවක් හොයාගන්න බැරිවුණා. රටාවක් නැතිව උත්තරනම් දෙන්න පුළුවන් ඇති තරම්. (දෙකට ම පොදු රටාවක්)
Malinga
Post #5,867
Apr 25, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
:rolleyes: එහෙම බැහැනෙ පැහැදිලි ව තියෙන්න එපායෙ
Malinga
Post #5,861
Apr 25, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
මරු මෙයා. ප්‍රශ්නෙ ඇහැවුවෙ උත්තරේ නොදැන ද? :rofl:
Malinga
Post #5,849
Apr 25, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
උත්තර දෙක්ක ද එන්න ඕන එක උත්තරයක් ද?
Malinga
Post #5,830
Apr 25, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
අලුත් මෙම්බර්සලා ආවෙ නැත. ආදායම දන්නෙ නැත. කට්ටිය හරබර කථාවක යෙදුණ ආදරය, විවාහය ගැන. ඊට පස්සෙ දැන් යන්නෙ ගාමන්ට් ගැන. තාම කට්ටිය තනිකඩව ඇති. මොක ද තාම කවුරුවත් තනිකඩ ගැහැණු ළමයි පැමිනියේ නැත. ඕව තමයි විස්තර :rofl::rofl:
Malinga
Post #5,760
Apr 25, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
ඔව් ඒකෙ තමයි මං හිතන්නෙ පඩිය එහෙම වැඩි. සැලකිල්ලත් හොඳයි තමයි ලු.
Malinga
Post #5,709
Apr 25, 2017
Forum:
ElaKiri Chat!
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom