දැකපු අය ගොඩක් ඉන්නවා බන් අපෙ ජුනියර් බැජ් එකෙ මල්ලි කෙනෙකුත් දැකලා තිබ්බා:shocked: උ දවසක් විතර ගල් බමුනා වගෙ උඩ බලාගන හිටියා බය වෙච්ච පාර:baffled::baffled:
මිනිහා දැකලා තියන්නෙ රැ1 ට විතර සුදු ඇදගත්ත ගැනු ලමයෙක් නිකන් පාවෙලා වගේ යනවා මූට එක පාරටම කරන්න දෙයක් හිතාගන්න බැරි වෙලා:no: පස්සෙ මිනිහා...