1. Dinushasankalpa

    ලැප්ටොප් රාජයා මගේ

    මට අර වජිර ඇන මතක් උනා :sorry:
  2. Dinushasankalpa

    Grand Theft Auto V

    මචං මේ ටික එකතු කරන්න අර ගානට වඩා යනවා නේහ්..:eek:
  3. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

    අඩේ වෝල් හැක් එක :shocked:
  4. Dinushasankalpa

    http://www.elakiri.com/forum/showthread.php?t=1655825

    http://www.elakiri.com/forum/showthread.php?t=1655825
  5. Dinushasankalpa

    Grand Theft Auto V

    මේවාගේ ගනං සහ ගන්න පොට් එකක් ? :confused:
  6. Dinushasankalpa

    Grand Theft Auto V

    1.30k wage:sorry:(with monitor)
  7. Dinushasankalpa

    Grand Theft Auto V

    මට ගේමිං කොම්පියුටර් එකක් හදන්න ඕනෙ. උදාවු !
  8. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

    http://www.elakiri.com/forum/showthread.php?p=18146457#post18146457
  9. Dinushasankalpa

    ලැප්ටොප් රාජයා මගේ

    ලැප්ටොප් රාජයා මගේ දවසෙ තිස්සෙ ඔන් කරගෙන.. හොද සෙල්ලං ගොඩක් දාපු... මගෙ ලෝකයෙ සුපර් මෑන්.. කථා නෑ නෙ දැං........ පිහලා ඉඹලා තියාගත්තු... පරිස්සමෙං බලාගත්තු.. ලැප්ටොප් රාජයා මගේ නිවං ගිහිං බං..........! ඔන්ලයින් ගේම් ෆේස්බුකිං යන්න වෙන්නෙ නෑ......... හෙට අළුත් අළුත් කෙල්ලො එක්ක.. චැට් කරන්න...
  10. Dinushasankalpa

    2015 - ElaKiri Six A Side Match Live Broadcast!

    ආයුබොවන්.... යකෝ මේ කිඹුලද එනවුන්ස් කරන්නේ ?
  11. Dinushasankalpa

    කලු ගලට පෙම් කල නිසා....

    බොහොම තුති යැ
  12. Dinushasankalpa

    Rosa/ Coaster bus එකක්?

    මචෝ PM එක කියෙව්වා. පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමේ මැයි දින පෙලපාලියක් තියෙනවා නෙ :sorry: ඒකේ වැඩ වලට යන්න වෙලි තියෙනවා කිව්වා. මං වෙන වාහනයක් සෙට් උනොත් කියන්නං

    No contents