1. Dinushasankalpa

    Van modifications

    van modification
  2. Dinushasankalpa

    දියවැඩියාව [Diabetes mellitus (DM)]

    සිංහල වෙද මහත්තයෙක් ඉන්නවා. මං විස්තරයි සාක්කියි එක්ක තව මාසෙකිං විතර ත්‍රෙඩ් එකක් දාන්න ඉන්නෙ
  3. Dinushasankalpa

    දියවැඩියාව [Diabetes mellitus (DM)]

    දියවැඩියාව නිට්ටාවට සුව කල හැකියි. ! :yes::yes: :D
  4. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

    ඔයාට මං පෙන්වන්නද ඔයාට මඩ ගහන්න කියලා රට්ටු මට එවන PM :rolleyes:
  5. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

    noob here හා COD අතර ඇත්තේ ආත්මගත බැදීමක්ද ? කියවන්න මේ ඉරිදා ලක්බිම !
  6. Dinushasankalpa

    සුබාරු-(Subaru)

    :love::love::love: මේකෙ පෙනුම
  7. Dinushasankalpa

    Torrent to one click http direct link for free

    ආවා ආවා ආවා... ලින්කුව ආවා.. තෑන්කූ වේවා ! :love:
  8. Dinushasankalpa

    Van modifications

    පෙට්‍රල් ලේසියි නේ.... කාර් එකට ආපු එකම තියෙනවා නෙ බං. මට නං වෙන එකක් ඕන නෑ හයි කර ගන්න. බීට් එකක් ගහන එකට ගෙදරිං වැඩි කැමැත්තක් නෑ. ‍ ඔය ලාන්සරේද මන්දා.. කිරිබත්ගොඩ ඉදං ආවා...
  9. Dinushasankalpa

    GAMING MOMENTS III

    :baffled::baffled: බලමුකෝ ඒ වෙද්දි :D
  10. Dinushasankalpa

    Torrent to one click http direct link for free

    අපි එකක් ඉල්ලුවාම තමා මූ අදිමදි කරන්නෙ :(
  11. Dinushasankalpa

    COD 4 Banned

    :rofl:
  12. Dinushasankalpa

    GAMING MOMENTS III

    ඩව්න්ලෝඩ් කරන්න ආවාම මට ලින්ක් එකක් එවන්න.. මං ට්‍රයි එකක් දෙන්නං දවස් 3කින් වගේ දෙන්න.. කඩවත,කිරිබත්ගොඩ,අවට අය‍ට
  13. Dinushasankalpa

    GAMING MOMENTS III

    ඔය කිව්වට තව උවමනා ඇති බං මං හිතන්නේ.. 60 fps lock කරන්න ඔය තියෙන gpu එකට පුලුවන්ද :rolleyes:
  14. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

    නම වෙනස් කරන්නම රිදෙනවා කියන්නේ ඉතිං ආයේ කවර කථාද.. :lol::lol: දුවගෙන ඇවිත් කුරු කුරු ගාන්නම රිද්දුවා :rofl::rofl:
  15. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

    :rofl::rofl: :lol: :lol: :lol: :lol: මං මේකේ ප්‍රින්ට් ස්ක්‍රීන් එකක් දා ගත්තා :rofl::rofl:
  16. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

    අන්න දැක්කද..... මුලින්ම ඔයාට මොකක් හරි කිව්වම අරූට රිදුනා.. දැං මං ඌට මොනවා හරි කිව්වම ඔයා ටක් ගාලා ඇවිස්සුනා.. ආයෙ පාරක් ලිදේ නේද සහෝ... හෙට පෝය නේ.. දැං ඇති .. ඔයා උනත් මනුස්සයෙක් නේ .. කාගෙ උනත් දරුවෙක්නේ දෙයියනේ
  17. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

    අනිත් හැමෝම උඹට මඩ ගහද්දි... උඹට සින්දු ගහද්දි.. මූ විතරයි සහෝ උඹේ පැත්තට හිටියේ. උඹ දැං ඌටම මෙහෙම මඩ ගහනවා... :no: ලැජ්ජයි සහෝ ලැජ්ජයි :no: :baffled:
  18. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

    ඒ කියන්නේ කලිං :rofl::rofl:
  19. Dinushasankalpa

    Van modifications

    ්‍කාර් එකේ නං ගන්නේ ඉග්නේශන් කොයිල් එකෙන් සිංහලු
  20. Dinushasankalpa

    Fill T Music starts now

    බීඩි ගංජා මිටිය ගහලා කාර් බොනට් එක උඩ.. සීඩි එක දෙක විකුණගන්නෙ පාඩු පිට පිට... සෙල්ෆි රැප් කියාලා සින්දු කෑලි අරං මැරුවට... ෆිල්ටි එක්ක යන්ට වරෙං රෑට අංගොඩකට... යෝ කඩ්ඩ කෑලි චුට්ට චුට්ට දාලා රැප් කෙරුවට.. පඩ ඩෙනිමට ශූස් දෙකක් දාලා ජොකා පෙනුනට.. අත හු***ක් වගේ කරං එහෙට මෙහෙට වැනුවට.... ඕවා රැප්ද...

    No contents