1. jayanathek

    හිටං_යෝධයා_බිම

    හිටං රටට කලෙත් ඔයවගේ විනාශයක් තමයි
  2. jayanathek

    පුශ්පෙ අයියා

    හොරැ අල්ලන්න බලේට අපු උන් මහදවල් මහබැංකුවට කෙලපු රටක් ඕයි මේක.....
  3. jayanathek

    ජවිපෙ කියන්නේ දැන් එන් ජි ඔ ද?

    ජවිපෙ වත්මන් නායකයා සමාජවාදය අතෑරල කියලනම් පේනවා....
  4. jayanathek

    මයිත්‍රීපාල සිරිසේන වෙත.....!

    ඉල්ලුවත් නැතත් මගේ මනාපය එතුමට...... මේ වගේ වෙනසක් අපේ රටට ගෙනැල්ල රට සුකිත මුදිත කලාට ......
  5. jayanathek

    මයිත්‍රීපාල සිරිසේන වෙත.....!

    ඉදිරියේ එන මැතිවරණයේ ඔබතුමා ඇතුලු ඔබගේ කණ්ඩායම ට ජයෙන් ජයම පතමි
  6. jayanathek

    පට්ටම_ඇඩ්

    තෙමාගත් නංගි කේජී 50
  7. jayanathek

    Vote for UNP

    7.8 තිබුණු ආර්ථික සංවර්ධනය 4.1 ට බස්සල තව ගමත් ඉල්ලනව ලැජ්ජ නැතිව.... 2005 දාපු ඇඩ් ටිකත් දාලම ඉල්ලුවනම් ගොඩක් වටිනව....
  8. jayanathek

    මහ බැංකු බෝම්බ ප්‍රහාරයට වසර 22 යි

    කොටි ගසා වසර 22 ක් ඇදන් ආවට හොරැ ගහල අවුරුදු 3 න් රටම ඩවුන්......
  9. jayanathek

    Vote for UNP

    ග්‍රාමීය බැංකුවටත් වෙනසක් ඕනද? - යුන්පිය දිනවා එය ඉටුකරමු.....
  10. jayanathek

    පිළිකාවේ චණ්‌ඩිකම් ඉවරයි; කරවිල වීරයා බි&#3524

    කැන්සර් වෝඩ් එකේ ලෙඩ්ඩු මාර දුකක් විදින්නේ..... ඊට එහා හොර සිංහල වෙද්දු අහිංසක ලෙඩ්ඩුන්ගෙන් මාර ගැරිල්ලක් ගරන්නේ....
  11. jayanathek

    පිළිකාවේ චණ්‌ඩිකම් ඉවරයි; කරවිල වීරයා බි&#3524

    :yes::yes::yes: නෑ බන් ඇත්තටම කරවිල ඇටවල කැන්සර් වලට ප්‍රතිරෝධී රසායනිකයක් තියෙනව කියල කියන්නේ
  12. jayanathek

    රෙප් පවර් 14 ක් වෙලා.....

    You must spread some Reputation around before giving it to Arrow11 again.
  13. jayanathek

    පිළිකාවේ චණ්‌ඩිකම් ඉවරයි; කරවිල වීරයා බි&#3524

    පර්යේෂණය නම් ගොඩක් සාර්ථකයි කියල තමයි කියන්නේ.........
  14. jayanathek

    පිළිකාවේ චණ්‌ඩිකම් ඉවරයි; කරවිල වීරයා බි&#3524

    පිළිකාවේ චණ්‌ඩිකම් ඉවරයි; කරවිල වීරයා බි&#3524 පිළිකාවේ චණ්‌ඩිකම් ඉවරයි; කරවිල වීරයා බිහිවෙයි අතුරු අබාධ නෑ වයස්‌ බේදයකින් තොරව පාවිච්චි කල හැක අපේ සිංහලයා ආදි කාලයේ පටන්ම තමන්ගේ සෞඛ්‍ය ගැන බොහොම කල්පනාවෙන් විමසිල්ලෙන් කටයුතු කළ බව නොරහසක්‌. හෙළ වෙදකම නැත්නම් දේශීය වෛද්‍ය ක්‍රම භාවිත කරමින්...
  15. jayanathek

    මයිත්‍රී දිනයිද මන්ද

    නොවේ මෙවන් නායකයින් ලොවේ.....
  16. jayanathek

    2015 January v 2018 January

    ආණ්ඩුව ගැන මිනිස්සුන්ගේ මාර පැහැදීමක්නේ තියෙන්නේ...... තාම අවුරුදු 2 හමාරයි නේද? මදැකොලා....

    No contents