1. jayanathek

    wifi රවුටර් හෙල්ප්

    ඔෆිස් එකේ සෙක්ෂන් 2ක වයි ෆයි 2 තියෙන්නේ. නෙට්වර්ක් 2 වෙන වෙනම ෆයිල් ෂෙයා කරගන්නවා. සෙකට්‍රි එක නෙට්වර්ක් එකකට කනෙක්ට් වෙනවා. දැන් නෙට්වර්ක් 2 කනෙක්ට් කරල සෙකට්‍රිට නෙට්වර්ක් 2කේම ෂෙයා කලාම බලන්න පුලුවන් විදියට හදන්න ඔන....(ඇට් වන්ස්)
  2. jayanathek

    wifi රවුටර් හෙල්ප්

    huawai . වෙන මොඩ්ල් නම්බර් නම් මොකුත් නැනේ බන්
  3. jayanathek

    wifi රවුටර් හෙල්ප්

    SLT 4G. නෙට්වර්ක් බ්‍රිජ් එකක් දාන්න වෙනම ඩිවයිස් එකක් ඕන වෙනවද මචං?
  4. jayanathek

    wifi රවුටර් හෙල්ප්

    wifi රවුටර් හෙල්ප් මට ඕනවෙලා තියෙනවා අපේ ඔෆිස් එකේ තියෙන wifi රවුටර් 2ක නෙට්වර්ක් කනෙක්ට් කරල ෆයිල් ෂෙයා කරන්න. මේක කරන විදිය පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද කාටහරි. (වයර්ලස් නෙට්වර්ක් එකක් විදියට)
  5. jayanathek

    පොහොට්ටුව with සෙනග

    එහෙ බලද්දි යකඩෝ අගමැතිතුමා ඇතුලු පිරිසට ලැබෙන්නේ සුපිරි හොරකම් අනුමත කරන, රාජ්‍ය දේපල විකුණා එදාවේල සරිකරගැනීම අනුමත කරන උපාධි මට්ටමෙන් එහා චන්දද?
  6. jayanathek

    2015 සිට රට යන අත

    2013 රබර් කිලෝව 700 යි අද 300 යි.... වෙනස පැහැදිලිනේ....
  7. jayanathek

    2015 සිට රට යන අත

    ග්‍රාමීය ආර්ථිකය 0 ට වැටිල. වීවගාවට පොහොර සහනාධාර නෑ... සල්ලි දීල ගන්නත් කඩේ පොහොර නැ අවශ්‍ය වෙලාවට.... හැම එකාටම සල්ලිත් නෑ ඒ මිලට පොහොර ඇරන් දාන්න... සුලු අපනයන (ගම්මිරිස්) ගමේ ප්‍රධාන ඉපයුම් මාර්ගයක්... හොද කලු ගම්මිරිස් 550යි. ආණ්ඩුවේ ඇමතිවරැන්ගේ ප්‍රති අපනයනයට පින් සිද්දවෙන්න.. තේ සහන පොහොර...
  8. jayanathek

    2015 සිට රට යන අත

    ත්රෙඩ් එකේ තියෙන්නේ මහබැංකු වාර්තා විතරයි .... ළදරු කතා කියල මෝඩකම ප්‍රදර්ශණය කරන්න එපා........
  9. jayanathek

    2015 සිට රට යන අත

    50 KG උඹගෙ සිගිති ආතල් වලින් සත්‍ය වසන් කරන්න බැ බන්.... මේ ප්‍රපාතෙට යන්නේ උඹ මම අපි ඔක්කොම ජීවත්වෙන අපේ ඉදිරි පරම්පරාවත් ජීවත් වෙන්න ඕන රට.....
  10. jayanathek

    2015 සිට රට යන අත

    ගේනවා කියපු වෙනස ද මේ?
  11. jayanathek

    කෝ විදුලි පුටුව

    මේ අර ස්කය්ප් සාකච්චා තියල හුටන් ට චන්ද ඇද්ද බඩ්ඩ නේද? විදුලි පුටු මොකටද ගොයියෝ උන්ගෙ පදේට දැන් ඉන්න පඹයෝ වැනෙද්දි?
  12. jayanathek

    මෙත්පල් නිරිදු

    මෙත්පල් නිරිදු
  13. jayanathek

    ගෝඨාභය අත්අඩංගුවට ගන්න සුදානම්

    මිග් ගත්ත එක නෙවෙයි කේස් එක... මිග් අරන් අහිංසක කොටි මරපු එකේ ඇරියස් එකයි මුන්ට ගන්න ඔන වෙලා තියෙන්නේ... අකින දත් ගලවලා නැව් 7 ක් ගත්ත විදියත් හෙව්ව නම් ඕයිය වඩා දේවල් තියෙය්
  14. jayanathek

    මිල_පහලට

    යකෝ 7 වෙනිදන් පස්සේ මිනිස්සු කන්න එපාද? නිදහසට කැවම ඇත්ද? මුන් බලේට එනකොට හාල් 60 යි. එයාර්පෝට් වලත් වී ගබඩා කරා. දැන්නම් හොදටම පේනවා අහිංසක මිනිස්සුන්ට කන්න දෙන්න තියෙන උවමනාව.... කාලකන්නි හරක්... අපතයෝ සෙට් එකකට හාල් මාපියාව බාරදීලා දැන් කුණුහරැප කියවනවා.....
  15. jayanathek

    Nidahasa with Yahapalanaya

    හප්පට.....ආයෙත් ජාත්‍යන්තරේට ඇරගෙන ගිහිල්ල නේද?
  16. jayanathek

    පොන්නයෝ ද පාර්ලිමේන්තුවේ හිටියේ 72න් පස්ස&#354

    යන විදියට මුන් ආය සුද්දට රට දෙයි වගේ
  17. jayanathek

    Affata siri කවුද_යකෝ_ඒ?

    ඇලෝසියස්
  18. jayanathek

    චන්ද්‍රිකාත්_UNP

    වරේවා

    No contents