1. maheshsenadheera

    ElaKiri Pet Talk

    ජිනී roxxx :yes:
  2. maheshsenadheera

    ElaKiri Pet Talk

    :P:P
  3. maheshsenadheera

    is scurvy dead??

    ko bun meka sirawatama mu kohe giyada?
  4. maheshsenadheera

    Ashampoo Burning Studio

    elas machan
  5. maheshsenadheera

    ElaKiri Pet Talk

    මම යනවා gn8 all
  6. maheshsenadheera

    ElaKiri Pet Talk

    :rofl::rofl::rofl:
  7. maheshsenadheera

    ElaKiri Pet Talk

    මෙ තව එක්කෙනෙක් හොයනවා http://www.elakiri.com/forum/showthread.php?t=1046445
  8. maheshsenadheera

    ElaKiri Pet Talk

    ගිනි පිග්ගෙක්ට මොනවහරි කිවනම් ටක් ගාල එවී:P:P
  9. maheshsenadheera

    ElaKiri Pet Talk

    :lol::lol: ඇදුම් අන්දනවට කැමතිද මෙයා:rolleyes: ඇදුම් අන්දපු ෆොටො නැද්ද?;) හොද ගුටියක් දෙන්න ඕන වැඩෙ කරද්දි:growl::lol::lol:
  10. maheshsenadheera

    ElaKiri Pet Talk

    සමීර අද crys පෙන්න නැත්තෙ මොකද බන්?
  11. maheshsenadheera

    ElaKiri Pet Talk

    ඔව් කැලණියට නම් බැරුව ඇති තමා බන්:yes: මු මාර වාසනාවන්ත බල්ලෙක් මේ වගෙ සත්තුන්ට ආදරේ අය ඉන්න ගෙදරක් ලැබිච්ච එක:love::love: ඇති උබ එහෙමවත් මුන හෝදන එක ලොකු දෙයක්:lol: උදෙට කලබල අස්සෙ ඕව කරනකොට මල පනින්නෙ නැද්ද:lol::lol:
  12. maheshsenadheera

    ElaKiri Pet Talk

    :P:P:P leona lewis:shocked::shocked: ok කමක් නැ දැන්වත් ඇඩ් කර ගත්තනෙ:P:P leonge weda tikamai meyatath thiyenne.. ape ekkenawath ge athule hadanne.. parata giyoth pare inna ayawa dekala keek keek gaga passen yanna hadanawa.. :P Apoii.. mara sathutak thama thiyenne.. ehata duwanawa mehata...
  13. maheshsenadheera

    ElaKiri Pet Talk

    උබ හදන්නෙ මූව මරන්නද:angry:
  14. maheshsenadheera

    ElaKiri Pet Talk

    මැක්සයෙ:love::love::love: හපොයි ඇනුමෙ ලොකු:P:P මෙයාව කැලණියෙත් එක්කගන යන්න කියපන් මොකද "උපන්දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැලණියෙ" කියනවනෙ:rolleyes::rolleyes:
  15. maheshsenadheera

    ElaKiri Pet Talk

    :angry::angry::angry::frown:
  16. maheshsenadheera

    ElaKiri Pet Talk

    :baffled::baffled: හරි හරි බන් rash එක ඉන්ජෙක්ශන් වලට ඉක්මනට අඩු වෙලා යයි අවුලක් නැ හැබැයි මතක ඇතුව 2වනි dose එක ගහගන්න ඕන:P:P
  17. maheshsenadheera

    ElaKiri Pet Talk

    :P:P එහෙනම් ලග ගෙදරකවත් එකෙක් හොරාට ගෙදරට එනවා ඇති මුව බලල යන්න :rofl::rofl::rofl:
  18. maheshsenadheera

    ElaKiri Pet Talk

    හොද පුසො breed කරන කෙනෙක්ගෙන් ගන්නව නම් ඔය ගනන් වෙයි තමා ඒත් අඩුවට හොයාගන්න පුලුවන් බන් 5000ක් දිලා මගෙ යාලුවෙක් ගත්තා එකෙක් ඌ මරුවට ඉන්නවා :P
  19. maheshsenadheera

    ElaKiri Pet Talk

    :P:P:love::love:පුදුම සතුටකින්නෙ ඉන්නෙ වාහනෙ යන්න මෙච්චර ආසද:rofl::rofl:
  20. maheshsenadheera

    ElaKiri Pet Talk

    බොලෙ වගෙ මෙයා නම් මරේ මරු:love::love::love: ආහ් මම ඔයාව අල්ලගන්න හිටියෙ මම එවපු friend request එක අවුරුදු ගානකට පස්සෙ මෙ එයෙ පෙරෙදා නෙද accept කලේ:angry: නපුරි:P

    No contents