මෙ ඉන්නෙ මගෙ බව්වා අපොයි මෙයා දැක්කම මට එන දුකක් මෙයාට වයස අවුරුදු 13ක් විතර වෙලා මැරුනෙ අන්තිම කාලෙ මෙයා ටිකක් අසනිප උනා කැස්සක් හැදුනා කොච්චර බෙත් කරත් හරිගියෙම නැ මෙයා අසනිප දවස්වල මම ගෙදර හිටියෙත් නැ මෙයා මාර කපටියා බෙත් බොන්නෙම නැ අම්මලට මෙයාව අල්ලලා පොවන්නත් බැ මම නැතුව අනිත් එක කූඩුවට...