1. Amew

    ජවිපෙ හිටපු මන්ත්‍රීවරු වසර 13ක් තිස්සේ කෝටි 24ක පැන්ෂන් අරන්

    කවදාවක් කියලා නෑ ගන්නේ නෑ කියලා. පඩි, permit , pension ඔක්කොම පක්ශේ අරමුදලට ගන්නව කියලා මීට අවුරුදු 23 කට කලින් කිව්වා . තාමත් එහෙමයි
  2. Amew

    wowmall.lk by Dialog

    අඩේ නියමයි. ඉස්සර මේකේ original බඩු තිබ්බේ. Daraz කරලා හෑවා
  3. Amew

    පොඩි ළමයි කඩ්ඩ

    අප්පා. දැන් නම් හෙන වෙනස්. අනේ මන්දා. මෙහෙම පුලුවන් උනුත් ඇති හැබැයි දැන් youtube බලලා කඩ්ඩ හදාගන්නවා
  4. Amew

    පොඩි ළමයි කඩ්ඩ

    උබේ ලමයි මෙහෙම කරනවද ? 😁😁 මේ කියලා තුයන එවා practically කරන එක නම් හෙන අමාරුයි
  5. Amew

    මම deans List බොලව් 😍😍

    Batch එකේ කෙල්ලෝ කීයකට ගහලා තියනවද? Batch එකේ කොල්ලෝ උබව ගන්නේ කොහොමද? සමන්‍යෙන් උබේ හැටියට කෙල්ලෙක් ප්‍රසිද්දියේ කතා කරන්න එන එකක් නෑනේ උබත් එක්ක. මම කියන්නේ අපි ගිය 2010 කාලේ අනුව
  6. Amew

    Mokakda ban mu kiyanne?

    බඩ යනකොට අර බිත්තර කටු පුච්චලා කන්න කියලා කියන්නේ
  7. Amew

    ලංකා පාර්ලිමේන්තුවේ මෙච්චර කල් හිටපු අමුම චාටර් සක්කිලිම ඩයල් එක කවුද ?

    අඩේ උබලා ලොකු වරදක් කරනවා. හරි උත්තරේ ට එකම එක vote එකයි. මෙතන ඉන්න හැම එකාගෙම පොඩි හරි හොදක් තියනවා. එකෙක්ගේ ඇරෙන්න. දුමින්ද සිල්වා කියන්නේ අමු අමුවේ මිනිස්සු රවට්ටම ලොකුම සක්කිලියා
  8. Amew

    boys mata prashna tikak thiynwa

    1. Yes 2. Yes. මානසික ප්‍රශ්න සල්ලි වලට විසදන්න බෑ 3. Marry කරලා 4. රනිල් සල්ලි පොදි ගහන්නේ නෑ. ඌ හොරකන් කරලා නෑ. බලය අවශ්‍ය. වටේ ඉන්න උන්ට හොරකම් කරන්න දෙන්නේ බලය තියාගන්න
  9. Amew

    ඩීල් යන නිලිය

    දන්න හැටියට ඕක ඔහොම නෙමෙයි වෙන්නේ. දේශ්පාලකයෝ, ලොකු සල්ලි කාරයන්ට සෙට් කරනවා ෆීල්ඩ් එකේ උන් හරහා. ඒ අයගේ girl friends ල වගේ ඉන්නවා. මිතුරන් අතරේ පමනයි. Night එකට package නෑ
  10. Amew

    favorite සිංහල teledramas?

    හොදම එක තනමල්විල කොල්ලෙක්. කූම්බියෝ එක නම් බොරුවට promote කරපු එකක්.
  11. Amew

    රුපියල පා කරන්න යන හින්දා, impact එක අඩු කරන්නද බලෙන් පහල දැම්මේ. 🤔🤔

    ඊයේ මම දැක්ක control එක අයින් කරන කතාවක්
  12. Amew

    රුපියල පා කරන්න යන හින්දා, impact එක අඩු කරන්නද බලෙන් පහල දැම්මේ. 🤔🤔

    පා කලොත් 370 ඉදන් 450 ට වගේ යනවට වඩා 330 ඉදන් 400 වගෙ යන එක හොද හින්දා කලාද දන්නේ නෑ
  13. Amew

    සම්මා නිරා ස්ටෑන්ඩ් අප් කොමඩි

    මේකිට මොලේ අමාරුවක් තියනවා. මල සාපයක්
  14. Amew

    රුපියල පා කරයි.. අගය නිදහසේ තීරණයට…

    දැන් එතකොට dollar එකා පහල දැම්මේ පා කලාම උඩ යන එකෙන් වෙන impact එක අඩු කරන්නද?
  15. Amew

    මරි මෝඩ තැරි දාර පුන්නක්කු ජෙප්පෙක් වගේ හිතමු අංක 01 🤣

    රත්තරන් සර්ල , ජොන්ස්ටන් සර්ල කියලා තියෙන්නේ ජෙප්පෝ මෙහෙමයි කියලා.
  16. Amew

    ඉන්දියාවේ භූ කම්පනයක්

    අන්දමන් වල එක පොඩි දූපතක් විතරයි north sentinel කියන්නේ.
  17. Amew

    තුප්පහි මාලිමා සමාජවාදෙන් ලංකාවට තව කෙලවෙන විදිය

    NPP එකවත් කතා නොකරන සමාජවාදයක් ගැන කතා කරන බක පන්ඩිතයෝ. ආර්ථික ප්‍රතිපත්තිය හරි පැහැදිලිව කියලා තියනවා සමාජවාදී අර්ට්තිකය අද ලෝකෙට ගැලපෙන්නෙ නෑ කියලා කියලා තියනවා. මුන්ගේ තියෙන්නේ වෙනම agenda. අර tap කාරයත් එක්ක සෙට් වෙලා වෙනම ලයින් එකකට එන්නේ. මොනවා උනත් සජබෙට වඩා සාදනීයයි
  18. Amew

    අරගල මන්ඩලය කචල්.....

    ෆොන්සේකා ඉස්සර ඉදන් පොඩි මනෝ පාරක ඉදියා , අරගල සෙට් එක එකතු වෙලා මූව ජනාධිපති පුටුවේ ඉන්දවයි කියලා. උට galleface වලදි විරෝධයක් ආපු නැති එකම දේශපාලකය හින්දා එහෙම උනේ. අද නම් පොරට කෙල උනා
  19. Amew

    අරගල මන්ඩලය කචල්.....

    මේ වගේ මෝඩයෝ ටිකක් තමයි දැන් npp එකට සෙට් වෙලා ඉන්නෙ කියලා හිතෙනකොට පොඩි බයකුත් එනවා

    No contents