1. Amew

    Tech Lead / Senior Tech Lead salary - 2023 Marchකොහොමද ?

    Guys මේ වෙද්දී STL salary කොහොමද ? Take home එක. Peg කරපු තැන් වල නෙමෙයි
  2. Amew

    උබලා වෙඩිමට යනවද?

    හෙලුවෙන් ගියානම් තමයි හරි
  3. Amew

    මේ දේවල් ඕනමද

    ඔන්න ඕක තමයි උබලගේ අවුල. පස්සේ කරන්න ඕනේ එක මුලින්ම කරන්න ගිහින්. රට දියුණු උනාට පස්සේ, ආගම lgbtq rights වලට යමු නේද?
  4. Amew

    මේ දේවල් ඕනමද

    ඒක උන්ගේ කැමත්ත නේද? සුද්දෙක් ground එකේ cross කරනකොට උබලට ඔය කැසිල්ල නෑ නේද?
  5. Amew

    ත්‍රීවීල් කාලකන්නි එක්ක තව දුරටත් ජීවත් වෙන්න පුලුවන්ද

    Agreed මචන් . ඒ වුනාට කෙලගන්න යන්න එපා. උන්ට පාරේ කෙලගෙන කුනුහරප කියාගෙන ඉන්න එක normal උනාට අපිට සෙට් වෙන්නෙ නෑ.
  6. Amew

    Senima Investing exposed අමෝ අමෝ

    මූ එක video එකක අඩනව. 2047 වෙනකම් කරන්න ඕනේ සේවේ ගැන කියලා 😆😆😆
  7. Amew

    Senima Investing exposed අමෝ අමෝ

    මූ ගැන කතා කරලා තියනවනේ මේකේ. Youtube එකේ suggest උනා . ඔලුවේ අමාරුව හැදිච්ච හොද බය්යෙක්. ඌම කියාගන්නවා උට high IQ level කියලා.
  8. Amew

    Red alert 2 - Yuri's revenge පරණ Game එකක්

    මුලින්ම ගහපු ගේම් එක. Command and conquer Red alert 2
  9. Amew

    ඇත්තද? මඩද? (අනුර කුමාර) ㄟ( ▔, ▔ )ㄏ

    පිට රට වල ඉන්න අය ඇත්තටම එවනවා. පක්ශේ අය හිතන්නේ ඒක ලොකු ගවුරවයක් කියලා
  10. Amew

    Did Jesus called God Allah? 🤯

    So whats their point 🤔🤔
  11. Amew

    මේ වෙලාවේ තමන්ගේ පක්ශේ campaign එක සුපිරියටම කරන්නේ මේ අයගෙන් කවුද?

    ඉතින් ඔච්චර නේ බන් උන්ගේ campaign වල ඉන්නේ 🤮🤮🤮
  12. Amew

    Salgadu Baker

    පානදුර නේද, රත්නපුර පාර ඉස්සරහ
  13. Amew

    ලංකාවෙ තොරණ් වගේ Web

    ඇමරිකාවේ green card site එක ඔයිටත් වඩා පරන පාටයි
  14. Amew

    කිඹුලාවල කෑම කඩ - middle class power

    මේ සිද්දියෙදි නම් මම කියන්නේ බන්දුල හරි කියලා. මේ කඩ කරන සහ ඕවට කන්න එන middle class කොලඹ අවට සෙට් එකේ social media power එකට වැඩේ ශේප් කරගන්න යන්නේ. පාරේ මිනිහෙකුට ඇවිදින්න ඉඩ මදි. Traffic.
  15. Amew

    අනුර රනිල්ට කෝල් කරයි

    අනේ බන් ඔච්චර අමාරුවෙන් meme හදාලා දාන්නේ නැතුව clip එක දැම්මා නම් හරිනේ. දැන් ඔක්කොම දන්නවා හරියටම කියපු එක.
  16. Amew

    උදව්වක්

    නිකමට බලපන් jaffna වල තියනවද කියලා

    No contents