1. Sachira123

    අපට අමතක උන අපේ ප්‍රෞඩ ඉතිහාසය

    ආ ඉස්සර මේකෙත් හිටියා.. මට නම් මතක නෑ :rolleyes: ඉස්සර ආසාවෙන්ම බලපු. ලංකාවෙ එකම චැනල් එක .........:love:
  2. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මගෙ දන්න කෙනෙක් ඉන්නවා ... එයා කිවුවෙ නම් මුලින් පරණ බෝට්ටුවක් දාලා ..හිම්න් සෙට් වෙන්න ඕනෙලු.. එතන ඉන්න මුදලාලිල කැමති නෑලු.. අලුත් එකක් එක පාරට දානවට ..... ඒක සෑහෙන සංකීර්ණ වැඩක් කිවුවා ...... ලුකු උන් ටික සෙට් කරගත්තම.. ගොඩක් දුරට ශේප් එකේ කරං යන්න පුලුවම් කිවුවා ලොකු ලාභ නැතුව ....... අනේ...
  3. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    සෙනග අඩු බස් එකක වඩේ,බනිස් වගේ ඒවා නම් අවුලක් නෑ .... (මම වැඩිය බස් වල යන්නෙ නෑ ;)) කෝච්චියි ... ෆස්ට් ක්ලාස් ගියා නම් එච්චර කේස් එකක් නෑ .... සාමාන්‍ය ඒවගෙ නම් බෑ... ඉස්සරහා ඉන්න එකා මූන බලං ඉන්නකොට ..... මම බස්.. එකක දුර ගමනක් යනවා නම් වතුර බෝතලයක් ගන්නවා .. ඒකෙන් අත හෝදා ගන්න පුලුවම් ...
  4. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    බලන්න ඕනෙ .... පස්සෙ කාලෙක. ඒත් ඉස්සරහට පොඩි බෝට්ටුවක් දාලා වැඩක් වෙන එකක් නෑ :rolleyes:
  5. Sachira123

    Office එකේ කොල්ලෙක්ට දෙන්න හොඳ gift එකක්

    අම්මෝ ඒක මැරෙනකම් අමතක වෙන්නෑ :rofl:
  6. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මේ කුකුළො කෑල්ලක් නැතුව ගිහින් වැඩක් නෑ (රාවනා :love: සීතා වගේ ඉන්න ඕනෙ ගිහිං ;))
  7. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඇයි ඔයා ආස නැද්ද ? ආසා හිතෙන්නෙම නැද්ද ?
  8. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මම ඉස්සර ඉදලම ආසයි ... බොට්ටුවක් දාන්න ... ගෙදරින් බර බරේ . පව් පව් පව් ..... ඒත් එයාලා මස් මාළු නොකා ඉන්නෙත් නෑ ... මදුරුවො මරන්නෙ නැතුව ඉන්නෙත් නෑ :rofl::rofl::rofl::rofl:
  9. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    තනියම කන්නෙ අපිටත් ලින්ක් ටිකක් එවන්න .........
  10. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඒත් කන්නම හිතෙනවා ... දැක්කම පෙරේතයි නෙ :sorry::sorry::sorry:
  11. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ටික කාලයක් එහෙ හිටියම ඇති ... පොඩ්ඩක් කට්ටිය සෙට් වෙන කම් ... ඒත ඕකට බැස්සම ආයි ඔයා මෙහෙ එන්නෙ නෑ ...:D:D කොහොමත් ඔයා යන්න එපා. ආසාවටවත්. කොයිවෙලේද ශුවර් නෑනෙ .....
  12. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    හම්බෝ උබ එනකොට ජොබ් එක ෆිල් වෙලා තියෙයි .......:shocked:
  13. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    වෙන්නත් පුලුවම් .... නොවෙන්නත් පුලුවම් ... මොකද ඉස්සො වඩේ උන් බදින විදිහට බැද්දම. හුලං වැඩුන ගමන් සවුත්තු වෙනවා.:sorry: එතකොට කන්න අප්පිරියයි .. එහෙම වෙලාවට කන්න පුලුවන්... කාලා පුරුදු කෙනෙක්ට තමා .......:yes::yes:
  14. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එහෙම කියන්න බෑ ... මෙහෙ බලලා හොද එකක් තිබ්බොත් ගන්නවා . නැත්තම් ගෙන්නා ගන්නවා ..... ගේන ඒවා ශුවර් නෑනෙ :sorry:
  15. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    බෝට්ටුවක් එහෙම ගන්න අයිඩියා එකක් තියද ?:rolleyes: ඉස්සො මම ආසා මිරිසට ... සැරට කන්න තමා මම ආසා ....:D
  16. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කට්ටිය මොනවා හරි කරනවා වගේ .... හම්බෝ ඉස්සො ම් ම් ම් ..... කන්න ආසයි පොතු ඇරලා දෙනවා නම් .....:sorry::sorry::sorry:
  17. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    තියනවා ගනං :( මේ අවුරුද්දෙ අඩුවට තියද දන්නෙ නෑ හැබැයි ...
  18. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔන්නම් දෙන්නෙක්ට පුලුවම් :D ලොකු එකක් ගන්න ...:rolleyes:

    No contents