පොඩි වීඩියෝ ඇත්තේ.... මම පැය 5 6 අයිටම් ටිකක් හොයාගත්තා... ටෙලිග්‍රෑම් අහු උනා පස්සේ දැන් ඒකමයි
තනියම කන්නෙ අපිටත් ලින්ක් ටිකක් එවන්න .........
පොඩි වීඩියෝ ඇත්තේ.... මම පැය 5 6 අයිටම් ටිකක් හොයාගත්තා... ටෙලිග්‍රෑම් අහු උනා පස්සේ දැන් ඒකමයි
පොඩි වීඩියෝ ඇත්තේ.... මම පැය 5 6 අයිටම් ටිකක් හොයාගත්තා... ටෙලිග්‍රෑම් අහු උනා පස්සේ දැන් ඒකමයි
700mb evath thiyenava,
ටික කාලයක් එහෙ හිටියම ඇති ... පොඩ්ඩක් කට්ටිය සෙට් වෙන කම් ... ඒත ඕකට බැස්සම ආයි ඔයා මෙහෙ එන්නෙ නෑ ...
කොහොමත් ඔයා යන්න එපා. ආසාවටවත්. කොයිවෙලේද ශුවර් නෑනෙ .....
වෙන්නත් පුලුවම් ....
නොවෙන්නත් පුලුවම් ...
මොකද ඉස්සො වඩේ උන් බදින විදිහට බැද්දම. හුලං වැඩුන ගමන් සවුත්තු වෙනවා.එතකොට කන්න අප්පිරියයි .. එහෙම වෙලාවට කන්න පුලුවන්... කාලා පුරුදු කෙනෙක්ට තමා .......


හම්බෝ උබ එනකොට ජොබ් එක ෆිල් වෙලා තියෙයි .......
, එහෙම රවුම් ගහන්ඩ කැමති එක්කෙනෙකුත් හම්බෙන්ඩ එපැයි 

ඔව් බන්....ඒක හරි අමාරු රස්සාවක් බන්...මමත් සෑහෙන ගිහින් තියෙනවා. හරි දුෂ්කර යි.
මම ඒකමයි ඒක පස්සේ පන්නන්නේ නැත්තේ.
නැත්තන් හරි ඉක්මනින් සල්ලි හොයන්න පුළුවන්.




chariot path yanna innava, upadesak ehema nedda?
mamanam palaweni wathawata camping
සීතා වගේ ඉන්න ඕනෙ ගිහිං
)
හනේ මන්ද , ජීවිතේම් කම්පැනියකට වැඩ කරල වැඩකුත් නෑනෙ, සල්ලි හම්බුනාට ඒව වියදම් කරන්ඩ කාලෙ එද්දි අපි නාකි වෙලා ඉදී එතකොට මොන ඇඩ්වෙන්චර්ද![]()
හීන තමා ඉතින්, එහෙම රවුම් ගහන්ඩ කැමති එක්කෙනෙකුත් හම්බෙන්ඩ එපැයි


මම ඉස්සර ඉදලම ආසයි ... බොට්ටුවක් දාන්න ... ගෙදරින් බර බරේ . පව් පව් පව් .....
ඒත් එයාලා මස් මාළු නොකා ඉන්නෙත් නෑ ... මදුරුවො මරන්නෙ නැතුව ඉන්නෙත් නෑ


කැමති නම් පස්සේ කාලෙක හරි දාපන්....![]()

ඇයි ඔයා ආස නැද්ද ?
ආසා හිතෙන්නෙම නැද්ද ?


බලන්න ඕනෙ .... පස්සෙ කාලෙක. ඒත් ඉස්සරහට පොඩි බෝට්ටුවක් දාලා වැඩක් වෙන එකක් නෑ
මම සාමාන්‍යයෙන් කන්නේ රටකජු, මික්සර් පැකට්,මයිලෝ, යෝගට් ඩ්‍රින්ක් එහෙම තමයි.
බස් වල, කෝච්චි වල යන ගමන් කෑම කන වැඩේට මම ආස නෑ. අත හෝදන්න බෑ, පිළිවෙලකට කන්න බෑ, අන්ගේ හැලෙනවා අනං මනං ගොඩයි...![]()
)
මේ කුකුළො කෑල්ලක් නැතුව ගිහින් වැඩක් නෑ (රාවනාසීතා වගේ ඉන්න ඕනෙ ගිහිං
)



අපෝ බය වෙන්න එපා,එහෙම වෙන්නේ නෑ තව සෑහෙන කාලෙකට... හැබැයි ඒ කර්මාන්තය ගැන සරල අවබෝධයකට වඩා වැඩි දැනුමක් මුලින් අරගෙන වැඩේ පටන් ගනින්. මොකද ධීවරයා රැකියාවේදී හරි සංස්කෘතික මිනිහෙක්.
ඒ සංස්කෘතිය ගැන අවබෝධයක් නැතුව පටන් ගත්තොත් උඹට ඉක්මනටම එපා වෙයි.

බැඳලා කෙල්ලෝ එක්ක ඇවිදින්න කලින් දැන් ඉඳලම ඇවිදලා පුරුදු වෙයන්....
එහෙම පුරුදු නැති කෙල්ලෙක් එක්ක ගියොත් උඹට වෙන්නේ ඒකිගේ බෑග් එකත් කරගහගෙන, හැම වෙලේම කෙඳිරිල්ල අහගෙන ඉන්න....![]()
දැන් ගෙදර රූෆ්ටොප් එකටවත් නැගගන්න වෙලාවක් නෑ 

