වෙඩිමට කොපා....
මචන්ස්ලා මේ අපි කරපු පොඩි වැඩ කැල්ලක්.....:rofl::rofl::rofl::rofl: බලහන්කො ලාවට වගේ..... අපි ඉතින් කොප්ටර් ගොප්‍රො ඩ් එස් එල් ආර් එහේම දාලා..ගොඩේ මඩේ අහසේ එහේම දාලා එහෙම කරා.....
කොපාව අඩුවට එහේම දානවා...ණය වෙලානේ ගත්තේ....වැඩ එහේම බාරගනු...